dan ube prashna tika iwarada?Lagadima dan update eka dennam umbalata.sahena deyak igena ganna puluwan wei jewetheta umbalageth..
dan ube prashna tika iwarada?Lagadima dan update eka dennam umbalata.sahena deyak igena ganna puluwan wei jewetheta umbalageth..
මේක කියවලා මාර ගැම්මක් ආවා..![]()
දැන් ප්‍රශ්නේ වෙලා අව් 3 විතර උනානේ දැ මොකද උබේ තත්වය. පොඩි අප්ඩෙට් එකක් දීපන්කො
Lagadima dan update eka dennam umbalata.sahena deyak igena ganna puluwan wei jewetheta umbalageth..
පරණ තුවාල පාරගන්නේ ඇයි?
ප්‍රශ්න ඉවර නං, ඒ ගැන ආපහු කතා කරන්න ඕන නං thread owner ඒ ගැන ආපහු කියවිනේ නේ?
මිනිස්සුන්ගේ පරණ ප්‍රශ්න කවුරුහරි එකෙක් අපහු බම්ප් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
සමහරවිට thread owner ට ඒවා අමතක කරන්න ඕන ඇති.
මේක ඇඩ්මින් ට කියලා close කරොත් හොඳයි කියලා මට හිතෙන්නේ.
Close karanna newei , anith ayata adarshayak ganna puluwan wei meka visanduna hati balala
Lagadima dan update eka dennam umbalata.sahena deyak igena ganna puluwan wei jewetheta umbalageth..
මම මේ දැන් ජීවිතේ නැතිකරගන්න හදපු එකෙක්ගේ හිත හදලා ආවා විතරයි. .
ඌ අඩ අඩ ඌගේ කතාව කිව්වේ ඌටත් යලුවෝ කෙලලා තියෙන්නේ. . උ ගොඩනගපු බිස්නස් එක කස්ටර්මර්ස්ලත් එක්කම යාලුවෝ අරගෙන අරූට හෙටම බිස්නස් එක කරපු තැනින් යන්න කියලා. . ඌ බිස්නස් කරලා තියෙන්නේ වෙන එකෙක්ගේ තැනක. .
මට මේ තේඩ් එකේ මුල කියවද්දි හිතුනේ ඒ උබද කියලා. .
පස්සේ හිතුනා ඒ වෙලාවේ ඌත් එක්ක උබත් හිටියනම් කොච්චර හොදද කියලා. .
දැන් මචන් උබට මොකක්ද වෙන්න ඕනේ?
මොකක්ද උබ මේ මොහොතේ කරන රස්සාව? ඒකෙන් කීයක් හෙව්වැකිද?
උබට ගෙවන්න තියෙන්නේ ලක්ශ 30ක් නිසා ලේසියෙන්ම ගේම ගහගන්න පුලුවන් වෙයි. .
උබ දැනට ඔය ලක්ශ 30 නයවෙලා තියෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්. .
උබලට තියෙන දේපල ගැන විස්තර කරපන් මන් උබට ගේම ගහන විදිය කියන්නම්. .
යාළුවො මාළුවෝ..යාළුවො ගොඩක් ඕන නැහැ..හිත හොද එක යාලුවෙක් හිටියහම ඇති.එහෙම එකෙක් මාත් තාම හොයනවා..