Sexy Sri Lankan Feet, අලුත්ම අසහනේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Sexy Sri Lankan Feet, අලුත්ම අසහනේ

    Samahata unta puduma asahana ne ban thiyenne, :angry:
    man me youtube eke thibila hoya gatthe,
    kellonge kakul vedio karala , net ekata danawa

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama mano widyawa igena ganna kaaale oya gAna igena gaththa... oka ekthara widihaka wikurthi kaamaashawak.... api gaanunge wenath shariira awayawa dakala uththejanaya wenawaa wage thamay me aya uththejanaya wenne kakul dakkama... e aya ganunta kiyala kaklwalin thamage rasanga pirimaddawaganiimen wishala thrupthiyak labanne ( apita nam eka melo rahak nathi wadak thamay :lol:)...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙක වෙන්න හෙතුවක් තියනවා,මෙක ෆෙටිශ් එකක් කියන්න බැ (මොකද පාද කියන්නෙත් මිනිස් ඇ‍ඟෙම තියන කොටසක් නිසා),මෙක වෙන්නෙ මොලයේ නියුරල් ක්‍රොස් වයරින් එකක් වෙලා තියන නිසයි,එ කියන්නෙ මොල සිතියමේ ලිංගික ප්‍රදේශ වලට අදාල නියුරල්ස් පා කොටස් වලට අදාල ප්‍රදේශයටත් ගිහින් තියන නිසා,පහත ඩයග්‍රම් එකෙන් එහෙම වෙන්න හෙතුව වටහා ගන්න පුළුවන් (ප්‍රදේශ දෙකම තියෙන්නෙ බොහොම කිට්‍ටුවෙන් එකයි මෙහෙම ක්‍රොස් වයරින් වෙන්න හෙතුව)

    homunculus.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ලංකාවෙ ගෑණු කට්ටියට තියෙන්නේ මේස් සපත්තු අඳින්න.අපෝ මෙහෙමත් සයිකො කාරයො..:baffled:
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    දැන් ලංකාවෙ ගෑණු කට්ටියට තියෙන්නේ මේස් සපත්තු අඳින්න.අපෝ මෙහෙමත් සයිකො කාරයො..:baffled:

    ඉස්සර අරබියේත් ඔහොම මිනිස්සු හිටපු හින්දා තමා ගැනු pack වෙලා ඇදුම් ඇන්දේ, ඔහොම අසහන කාරයෝ හිටියොත් එහෙම ලංකාවේ ගැනුන්ටත් එහෙම තමා අදින්න වෙන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් ලංකාවෙ ගෑණු කට්ටියට තියෙන්නේ මේස් සපත්තු අඳින්න.අපෝ මෙහෙමත් සයිකො කාරයො..:baffled:

    මේ අයට සයිකෝ කියනවා නම් අපිටත් සයිකෝ කියන්න ඔන මොකද අපි හැමොටම එක එක පිස්සු තියනවා නොයෙක් විශයන් වල,බුදු හාමුදුරුවෝ දෙශනා කලා වගේ හැමොටම පිස්සු අඩු වැඩ් වශයෙන් තියනවා මොන අංශයකින් හරි (පිස්සු කියන්නෙ එ සමාජයට එතරම හුරු නැති ජිවන රටාවක් ගෙන යන කෙනෙකුට නේ) මෙක සිද්ද වෙන්නෙ ලිංගීක ප්‍රදේශයට වග කියන මොල කොටස් තිබෙන නියුරල්ස් පා කොටස් අදාල ප්‍රදේශයට ගියාමයි කියන එකයි දැන් තියන මතය.ඔය කියන නියුරල්ස් අත් වලට වග කියන කොටසට ක්‍රොස් වයර් උනා නම් අත් දැක්කාම මෙහෙම වෙයි.එකට එ මිනිස්සු පලිද ?

    එත් මේ පාරේ යන ගැණුන්ගේ කකුල් වීඩියෝ කරන එකනම් කැත වැඩක් වගේ මටනම් පෙන්නෙ.:no:
     
    දැන් කියන්නේ එතකොට අපි ආගමට දහමට නැඹුරු වෙලා හිත අයාලේ යන්න නොදී හිටියත් තේරුමක් නැහැයි කියලද ක්‍රොස් වයර් වෙනවනන්?අපි කොච්චර භාවනා කලත්,කොච්චර මනස නිරවුල් කරගෙන හිටියත් ඔය තත්වෙ,අපි කියමු රෝගය කියලා,එහෙම රෝගී වෙනවනන් ඒ භාවනවෙ තේරුමක් නැතුව ඇතිනෙ එහෙනන්?:confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    dan lankawe wena awa hatiyata mewa monawada ban

    මේ අයට සයිකෝ කියනවා නම් අපිටත් සයිකෝ කියන්න ඔන මොකද අපි හැමොටම එක එක පිස්සු තියනවා නොයෙක් විශයන් වල,බුදු හාමුදුරුවෝ දෙශනා කලා වගේ හැමොටම පිස්සු අඩු වැඩ් වශයෙන් තියනවා මොන අංශයකින් හරි (පිස්සු කියන්නෙ එ සමාජයට එතරම හුරු නැති ජිවන රටාවක් ගෙන යන කෙනෙකුට නේ) මෙක සිද්ද වෙන්නෙ ලිංගීක ප්‍රදේශයට වග කියන මොල කොටස් තිබෙන නියුරල්ස් පා කොටස් අදාල ප්‍රදේශයට ගියාමයි කියන එකයි දැන් තියන මතය.ඔය කියන නියුරල්ස් අත් වලට වග කියන කොටසට ක්‍රොස් වයර් උනා නම් අත් දැක්කාම මෙහෙම වෙයි.එකට එ මිනිස්සු පලිද ?

    එත් මේ පාරේ යන ගැණුන්ගේ කකුල් වීඩියෝ කරන එකනම් කැත වැඩක් වගේ මටනම් පෙන්නෙ.:no:

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ අයට සයිකෝ කියනවා නම් අපිටත් සයිකෝ කියන්න ඔන මොකද අපි හැමොටම එක එක පිස්සු තියනවා නොයෙක් විශයන් වල,බුදු හාමුදුරුවෝ දෙශනා කලා වගේ හැමොටම පිස්සු අඩු වැඩ් වශයෙන් තියනවා මොන අංශයකින් හරි (පිස්සු කියන්නෙ එ සමාජයට එතරම හුරු නැති ජිවන රටාවක් ගෙන යන කෙනෙකුට නේ) මෙක සිද්ද වෙන්නෙ ලිංගීක ප්‍රදේශයට වග කියන මොල කොටස් තිබෙන නියුරල්ස් පා කොටස් අදාල ප්‍රදේශයට ගියාමයි කියන එකයි දැන් තියන මතය.ඔය කියන නියුරල්ස් අත් වලට වග කියන කොටසට ක්‍රොස් වයර් උනා නම් අත් දැක්කාම මෙහෙම වෙයි.එකට එ මිනිස්සු පලිද ?

    එත් මේ පාරේ යන ගැණුන්ගේ කකුල් වීඩියෝ කරන එකනම් කැත වැඩක් වගේ මටනම් පෙන්නෙ.:no:
    වීඩියෝ කරල ඇද ගන්න වැලක් ඇද ගත්තට කමක් නෑ මචං. නිකං තමන් ගේ අසහනය ලෝකෙට නොපෙන්නා.
    දැක්ක කල්:D කොහෙද ගිහින් උන්නේ?
    දැන් කියන්නේ එතකොට අපි ආගමට දහමට නැඹුරු වෙලා හිත අයාලේ යන්න නොදී හිටියත් තේරුමක් නැහැයි කියලද ක්‍රොස් වයර් වෙනවනන්?අපි කොච්චර භාවනා කලත්,කොච්චර මනස නිරවුල් කරගෙන හිටියත් ඔය තත්වෙ,අපි කියමු රෝගය කියලා,එහෙම රෝගී වෙනවනන් ඒ භාවනවෙ තේරුමක් නැතුව ඇතිනෙ එහෙනන්?:confused:
    එහෙම එකක් නෙවෙයි බං ආච්චියෙ කියල තියෙන්නේ.:dull:
    හැමෝගෙම වෙන්නෙ නෑ, මේ කරපු එකා ගේ නම් වෙලා ඇති වගේ නිසා පොසිබල් රීසන් එක දාල තියෙන්නේ.........

    ප.ලි.
    අර ඉල්ලපු ගීතයේ ඔරිජිනල් පළමු පටිගත කිරීම අද දානවා. අහන්න. රාත්‍රී 8 ඉදන්.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම එකක් නෙවෙයි බං ආච්චියෙ කියල තියෙන්නේ.:dull:
    හැමෝගෙම වෙන්නෙ නෑ, මේ කරපු එකා ගේ නම් වෙලා ඇති වගේ නිසා පොසිබල් රීසන් එක දාල තියෙන්නේ.........

    හරි ඉතින් මන් අහන්නේ සාමන්‍ය කෙනෙකුටත් ඔය තත්වය ඇති වෙන්න පුලුවන්ද කියල?:oo: