දැන් කියන්නේ එතකොට අපි ආගමට දහමට නැඹුරු වෙලා හිත අයාලේ යන්න නොදී හිටියත් තේරුමක් නැහැයි කියලද ක්‍රොස් වයර් වෙනවනන්?අපි කොච්චර භාවනා කලත්,කොච්චර මනස නිරවුල් කරගෙන හිටියත් ඔය තත්වෙ,අපි කියමු රෝගය කියලා,එහෙම රෝගී වෙනවනන් ඒ භාවනවෙ තේරුමක් නැතුව ඇතිනෙ එහෙනන්?![]()
අනේ මම කියපු එක ඔයා තෙරුම් අරන් නැනේ,මෙක උප්පතියෙන් එන සංකුලතාවයක්,අපිට ලිංගීක හැඟිම් ඇතිවෙන්නෙ එ අශ්‍රිත ප්‍රදේශ දැක්කාමයි (එක සාමාන්‍ය මනුශ්‍ය සොබාවය) එත් මේ සංකුලතාවය තියන අයට එ හැඟිම් එන්නෙ පාදය අශ්‍රිත කොටස් දැක්කාමයි එකට හෙතුව මොලයේ ලිංගීක කටයුතුවලට අදාල කොටසේ පවතින (වයර් කියලා හිතමු) එවා පාද කොටස් වලට වග කියන කොටස් එක්ක මාරු වෙලා තියෙන්නෙ,එක නිසා මේ අයට පා අශ්‍රිත කොටස් දිර්ඝ වෙලාවක් පිරිමැද්දොත් සුරාතානයක් පවා ලබන්න පුළුවන් (ඇත්තටම ලෙඩේ තියන අයට)-බණ භාවනා කරන අයට ලිංගීක හැඟිම් එන්නෙ නැ කියලද ඔයා කියන්නෙ ?

කොහෙද ගිහින් උන්නේ?
me feet 2ka nam lassanai
uge channel eke thiyenawa patta godak mu nam asahana karayek wage 



