හෙල්මට් නීතියට එරෙහිව.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඕක 1991 සම්මත වෙච්ච නීතියක්
    මුන්ට දැන් තමයි ඕව ක්‍රියාත්මක කරන්න හිතිලා තියෙන්නේ
    යුද්දේ කළේවත් කරපු නැති ඒවා දැන් අහවල් රෙද්දකට දානවද මන්ද

    :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ලොවෙත් ෆුල් ෆේස් හෙල්මට් දානවා.. උන්ට ඕන රෙද්දක් කරපුදෙන්.. උඹ කියනව වගේ ෆුල් ෆේස් හෙල්මට් එකක් නැතුව යනවා කියන්නෙ හොම්බ කට කඩාගන්නවා කියන එක තමා..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    නීති හදන්නෙත් උන්මයි........ වැඩියෙන් නීති කඩන්නෙත් උංගේ හෙංචයියොම තමා........ කාලකන්නි හැත්ත... අපිට තමා කලු කරන් යන්න බැරි.... ඇමතිට පු...... දීපු උන්ට ඕනි විදියට කලු කරන් යන්න පුලුවන්.... නීතිය නම් හැමෝටම 1ක විදියට වෙන්න ඕනි.... ඊයේ පෙරේදා දවසක අපේ ගේ ඉස්සරහදි ඩබල් ඉර කපාගෙන ආපු මොන්ටේරෝ 1ක් පොලිසියෙන් විසිල් ගහද්දිත් නවත්තන්නේ නැතුව ගියා ඒත් එක්කම ආපු ත්‍රීවිල් 1ක නැවැත්තුවා..... ත්‍රීවිල් 1කේ කොල්ලා අහපුවාම ඇයි එහෙනම් ජීප් 1ක නැවැත්තුවේ නැත්තේ කියලා පොලිසියෙන් උට බැන්නා..... ඒත් එක්කම ආපු තව ඩිෆෙන්ඩර් 1ක්කටත් පොලිසියෙන් විසිල් ගැහුවා ඩිෆෙන්ඩර් කාරයානැවැත්තුවේ නෑ..... අපිට ඉතිං බලන් ඉන්න බැරි තැන හූකිවා පොලිසියට..... ඒක හින්දා ත්‍රීවිල් කොලුවා නිදහස්....... අනේ අනිච්චං..... මෙහෙව් රටක්
     
    අන්න එහෙම තමා ඉන්න ඕන බං.. අපේ මිනිස්සු පොලීසියට ගූ බයයි.. උන්ගෙ අතින් අසාධාරණයක්, වැරැද්දක් වුණත් අපේ උන් කතා කරන්නෙ නෑ.. කටයි පුකයි වහගෙන පැත්තකට වෙනවා.. කොන්ඳ පණ ඇතුව කතා කරනවා නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් ඔය වැඩේ තනියම කරන්න බෑ.. එහෙම කලොත් උන් ශොට් එක දෙනවා..
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    තව ටික දවසකින් sunglass දාන්නත් ඒපා කියයිද දන්ෙන් නෑ.... :rolleyes::rolleyes::rolleyes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේ helmet නීතිය නෙමේ යකෝ . ඔය මුස්ලිම් ගැනුන්ගේ ඇඳුම අයින් කරන්න කියපන් එහෙනම් . එකෙන් තමා ලෝකෙම වැඩිපුර අපරාද වෙන්නේ. මුන්ගේ මොලේ හොඳ නැති නීති . සල්ලි වියදම් කරලා helmet එකක් ගන්නේ ඔලුව බේරගන්න. දැන් ගත්ත helmet එක වහලේ එල්ලන්නද දන්නැ කියන්නේ මුන්.

    muslimDM1511_468x310.jpg
    JonKuo.jpg

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කාලකන්නි පොලිසියක්... දහ ජරා ආන්ඩුවක්... පොන්න ජනතාවක්...

    ප්‍රීතී! ප්‍රීතී!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    helmet vitharak nemei oya bicycle katuth thahanam karanna oni

    100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...:P:lol:
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:

    Sirawata.apith monahari karamu..api hadamu petition Ekak.methana ka gahuwata wadak nanahe ban....math inne kari police karayek maa allanakal..hodawain 2k kiyanna...
     
    lahiruew

    Member
    Aug 21, 2010
    18
    0
    0
    Cape town
    කැ%&* පොලිස්කරයන්ට නිකන් දේයියො බැලුව වගේ,හිටගෙන ලියයි කොහේහරි අස්සකට වෙලා......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...:P:lol:
    ok thahanam karanna awulak ne habai oya gaane car ekak denna hamootama hode :)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...:P:lol:

    ඔය කිව්වේ ඉතින් මොලේ ඇති කතාවක් . :angry: