ඕක 1991 සම්මත වෙච්ච නීතියක්
මුන්ට දැන් තමයි ඕව ක්රියාත්මක කරන්න හිතිලා තියෙන්නේ
යුද්දේ කළේවත් කරපු නැති ඒවා දැන් අහවල් රෙද්දකට දානවද මන්ද


ඕක 1991 සම්මත වෙච්ච නීතියක්
මුන්ට දැන් තමයි ඕව ක්රියාත්මක කරන්න හිතිලා තියෙන්නේ
යුද්දේ කළේවත් කරපු නැති ඒවා දැන් අහවල් රෙද්දකට දානවද මන්ද


නීති හදන්නෙත් උන්මයි........ වැඩියෙන් නීති කඩන්නෙත් උංගේ හෙංචයියොම තමා........ කාලකන්නි හැත්ත... අපිට තමා කලු කරන් යන්න බැරි.... ඇමතිට පු...... දීපු උන්ට ඕනි විදියට කලු කරන් යන්න පුලුවන්.... නීතිය නම් හැමෝටම 1ක විදියට වෙන්න ඕනි.... ඊයේ පෙරේදා දවසක අපේ ගේ ඉස්සරහදි ඩබල් ඉර කපාගෙන ආපු මොන්ටේරෝ 1ක් පොලිසියෙන් විසිල් ගහද්දිත් නවත්තන්නේ නැතුව ගියා ඒත් එක්කම ආපු ත්රීවිල් 1ක නැවැත්තුවා..... ත්රීවිල් 1කේ කොල්ලා අහපුවාම ඇයි එහෙනම් ජීප් 1ක නැවැත්තුවේ නැත්තේ කියලා පොලිසියෙන් උට බැන්නා..... ඒත් එක්කම ආපු තව ඩිෆෙන්ඩර් 1ක්කටත් පොලිසියෙන් විසිල් ගැහුවා ඩිෆෙන්ඩර් කාරයානැවැත්තුවේ නෑ..... අපිට ඉතිං බලන් ඉන්න බැරි තැන හූකිවා පොලිසියට..... ඒක හින්දා ත්රීවිල් කොලුවා නිදහස්....... අනේ අනිච්චං..... මෙහෙව් රටක්
helmet vitharak nemei oya bicycle katuth thahanam karanna oni


එලකිරි මචෝ...
ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.
මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
ස්තූතියි.
මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.![]()
ok thahanam karanna awulak ne habai oya gaane car ekak denna hamootama hode100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...![]()

100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...![]()
ok thahanam karanna awulak ne habai oya gaane car ekak denna hamootama hode![]()


ඔය කිව්වේ ඉතින් මොලේ ඇති කතාවක් .![]()

