2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න අපිත් ආවා කාලෙකට පස්සේ කිඹුල් ලොක්කගෙ වෙළද සේවය අහන්න... :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    compaq එකක් මස් කරලා දෙන්න බැරිද......:P:P:P

    Alvarin_07.gif
    1. moko kiyanne mama karala dennada
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුල් පටිගත කිරීමට වැඩි‍ය අපි අහලා ති‍යන එක සෑහෙන වෙනස්නේ.......:oo::oo::oo:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මං මේ කිඹුල් රේඩියෝ අහනවාමයි :D :D :D

    මහ බෝ වන්නම ශ‍්‍රි චන්දරත්න මානවසිංහයන් පුවත්පත් කාර්යාලයේ සිට රචනා කල එකක් කියලා මං අහලා තියෙනවා (ටයිම්ස් මන්දිරයේ වගේ තමයි මතක)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහබෝ වන්නමේ මේ මුල් පටිගත් කිරීම නං වන්නම් ආකාරයට තියනවා තමයි. නැවතත්, මෙය ලබා දුන්නට තුති. :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න අපිත් ආවා කාලෙකට පස්සේ කිඹුල් ලොක්කගෙ වෙළද සේවය අහන්න... :P
    නෙබුවා...... උඹව කාලෙකින් දැක්කේ......:cool::cool::cool:
    Alvarin_07.gif

    1. moko kiyanne mama karala dennada
    ඊට වැඩි‍ය හොඳ‍යි ලැප කෝච්චි‍යට ති‍යන එක.......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.