compaq එකක් මස් කරලා දෙන්න බැරිද......![]()
ඔන්න අපිත් ආවා කාලෙකට පස්සේ කිඹුල් ලොක්කගෙ වෙළද සේවය අහන්න...![]()

කිබුලද මේක කරන්නෙ ?
කොහේ ඉදන්ද broadcast කරන්නෙ ?
ස්ටුඩියෝ මචන් 1 ~ මාළඹේ...... 

නෙබුවා...... උඹව කාලෙකින් දැක්කේ......ඔන්න අපිත් ආවා කාලෙකට පස්සේ කිඹුල් ලොක්කගෙ වෙළද සේවය අහන්න...![]()



ඊට වැඩිය හොඳයි ලැප කෝච්චියට තියන එක.......![]()
- moko kiyanne mama karala dennada


