apo win8 damanna epa ban eke ui eka anja bajal ne
win7 kochchara hodada
oka nsis error eka
ගමයා;15858864 said:nsis error eka
oka nsis error eka









apo win8 damanna epa ban eke ui eka anja bajal ne
win7 kochchara hodada
හා දැන් තොපිල පොරවල්ල වගෙ කියන nsis error එකට විසඩුමත් කියපල්ලකො හේතුවත් එක්ක
දන්නෙ නැති නිසා අහන්නේ ඈ
![]()
මාත් ඉස්සර එහෙම තමා හිතුවෙ.. හැබැයි දාලා බැලුවා නිකමට වගේ.. මේ තියෙන්නෙ හොඳට.. කිසි අවුලක් නැහැ බං.. ඒත් ආයෙම 7 වලට මාරු වෙන්න ඕනි..

කිසි අවුලක් නැthnam ayi win7 walata maruwenne![]()


මාර උන් ටිකක්ගෙන් තමයි උදව් ඉල්ලලා තියෙන්නෙ, උබලගෙන් කෙල්ලෙක් වෙලාව ඇහුවොත් යන්න වෙන්නෙ බඩ වෙලා. . .. .
![]()
nsis error කියන්නෙ මචෝ ඔය Setup File එක Compile කරලා තියෙන්නෙ nullsoft install system එකෙන්, Setup Script එක ලියනකොට අපි දෙනවා Environment parameters ඒ කියන්නෙ තියෙන්න ඕන අවම Os Version එක, උපරිම එක වගේ, ඉතින් වින්ඩොව්ස් 7 වලට උපරිම සෙට් කරලා තිබ්බොත්8වල run වෙන්නෙ නැ,
Update කරපු win 8 Support කරපු එකක් බාගන්න වෙනවා ඔයාට,
ඒත් ගොඩාක් දුරට වෙන්නෙ ඕක නෙමෙයි.
Sality, kido, nimda, Virut වගේ Virus තියෙනවා machine එකට ආවොත් Setup file ඇතුලට රින්ගන. ඒවගේන් Setup එකේ Entry point එක වෙනස් කරනවා Custom Code එකක් Execute කරන්න,
ඉතින් Kaspersky වගේ Virus Guard වලින් මේ Virus එක අයින් කරන්න පුලුවන්, ඒත් එහෙම කරනකොට File එකේ Size එක Byte ගානකින් වෙනස් වෙනවා,
එහෙම උනාම nullsoft install system එකෙන් ඒ Setup Script එක Run කරන්න දෙන්නෙ නැ, ඒකයි ඔය Error එක,
ඔය Setup එක මකලා අලුත් එකක් Download කරගන්න මචො. . .
මාළු පාන්;15859333 said:wade hari comodo virus guard eke tama aula tibila tiyenne uninstall kerela avast damma..dan thama awe na habai..
ehenam intall karanakota awlak wenna athi.
aith Comodo dala balapan.

