2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇවිල්ලා ඇවිල්ලා....
    මයෙ අම්ම ඇවිල්ලා....
    දාපිය වස්තුව ලිරික්ස් සං සං ගාල
    4.gif

    පවිත්‍ර වේ@ ගි@වා:(:(:(
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එළකිරි ජාතික පක්ශයේ නායක තුමාට ජය වේවා.
    කිඹුල් අයියට ජය වේවා.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සුදු වැලි කතරේ පිපුණු මල වගේ
    ලොව්තුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සීත හිමව්වේ කඳු ගැට අතරේ
    සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන් කිම්බ් මගේ සිංදුවට වඩා මට අහන්න ඕන උනේ බන් උබ ඒ සිංදුවට දෙන විචාරය. ශික් ඒක මගඇරුනනෙ බන්. :(:(:growl:
     
    Status
    Not open for further replies.