2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ නැති අය ඉල්ලපු සිංදුත් දුන්නා.මම 8 ඉඳලා ඉන්නව බලගෙන.මම ඉල්ලපු සිංදුව තාම දුන්නේ නෑ.මම යනවා.හැමෝටම සුබ රාත්‍රියක්.:( apahu radio epa.:(
    හොට්ටියේ තව පැය බාගයක් ෂෝ එක තියනවා! ඒ අතරතුර ඉල්ලපු සින්දුව දෙයි! :frown:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සැනසුම කොතැනද
    චිත්‍රපටයෙ වගේ මතක

    ස්තූතියි මචෝ රැන ගිරවු සංගීතය කේමදාස මාස්ටර්ගේ මගේ මතකයේ තිබුනේ ඒක
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආවු ආවු උඹ එයාට
    avatar378161_3.gif
    ද? :love::love::love::love::love:

    කට වහගෙන රේඩියෝව අහපන්....... :frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි එළකිරි සිහිල් සුළං රැල්ලේ යනවෝ


    ඔහොම සින්දුවක් වික්ටර් අයියා කියන්නෙ නෑනේ ... :dull: පොර බිලා ඉන්නකොට කියපු එකක්ද දන්නෙ නෑ :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
    ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සුදු වැලි කතරේ පිපුණු මල වගේ
    ලොව්තුරු රස ගංගා
    ඔබේ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

    සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

    සීත හිමව්වේ කඳු ගැට අතරේ
    සෙනෙහස දිය දහරා
    ඈත හිමේ කඳු අතරේ පාවෙන
    අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...

    :cool:
     
    Status
    Not open for further replies.