හොට්ටියේ තව පැය බාගයක් ෂෝ එක තියනවා! ඒ අතරතුර ඉල්ලපු සින්දුව දෙයි!මේකේ නැති අය ඉල්ලපු සිංදුත් දුන්නා.මම 8 ඉඳලා ඉන්නව බලගෙන.මම ඉල්ලපු සිංදුව තාම දුන්නේ නෑ.මම යනවා.හැමෝටම සුබ රාත්රියක්.apahu radio epa.
![]()

සැනසුම කොතැනද
චිත්රපටයෙ වගේ මතක
එළකිරි එළකිරි සිහිල් සුළං රැල්ලේ යනවෝ
පොර බිලා ඉන්නකොට කියපු එකක්ද දන්නෙ නෑ 
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...
