2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආස්මි ආන්ටි ඉල්ලපු සින්දුව නං ලස්සනයි.. :cool:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යකෝ ashmi කියන්නේ නාකි ඇන්ටෙක්ද? :growl::( මැදැයි මමත් දහසක් බලාපොරොත්තු තියාගත්ත. :no::no::(

    හෙට අනිද්ද හතලිස් ඇදිරිය ලබන ළමයි දෙන්නෙකුත් ඉන්නව.:lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pics_hard-turtle-sex.jpg



    :rolleyes::rofl:
    :growl::growl::growl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නන්දා අක්කනං කිඹුලගෙ වයස ආසන්න වශයෙන් ගණනය නර ගන්න පුළුවන් වෙයි...
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හෙට අනිද්ද හතලිස් ඇදිරිය ලබන ළමයි දෙන්නෙකුත් ඉන්නව.:lol::lol:

    ආස්මි මිත්තනිය ප්‍රවේසමෙන් ලිදට යන්ට.....:lol::lol:

    බලපන්කො ඉතින් මමත් කොච්චර සුන්ද හීන දැක්කද. :(:(:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සැදෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා...ආ...

    වළාකුලකුදු නොමැති අහසේ
    මලානික වූ ‍මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    කදුල පමණක් රජවෙලා...ආ...

    සැදෑ කළුවර...//

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව්ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා...ආ....

    සැදෑ කළුවර...//

    ගායනය - විශාරද නන්දා මාලිනී
    පද රචනය - මඩවල එස්. රත්නායක
    සංගීතය - විශාරද නන්දා මාලිනී


     
    Status
    Not open for further replies.