බොහෝම ස්තූතියි කිඹුලා අයියෙ.![]()


මට කවදාවත් ඔහොම තේරුමක් ගැන හිතිලා නෑ..ඇත්තම කිවුවොත් ඒ ගැන හිතලා නෑ...කිඹුලය්යා කිව්ව තේරුම හරි වහේ![]()


මාත් ගෙදර යනවා..... මහන්සි.... බඩගිනි...... හොද ගණන් අද නම්....... සුභ රාත්රියක් කුකුළණි......ජයවේවා කිඹුලෝ....... ලැපක් කකා හිටියේ.... ඒ මහන්සිය ගියා රේඩියෝව නිසා.....
![]()
නෑ බන් අදනේ ඉස්ඉස්සෙල්ලම හරියාකාරව රේඩියෝ අහන්න සෙට් උනේ.*බ්බක් කියනව ඒ පාර![]()

අනේ මන්ද බන්...
මම පොඩි කොල්ල නේ...![]()
ලඟදි බැන්ද නේද?
ඉරිදා සෙනසුරාද නිවාඩු දවස් එහෙම අයින් කලහමද බන් පොඩි එකෙක් උනේ? 
