2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
බොහෝම ස්තූතියි කිඹුලා අයියෙ.:)

කිඹුලට උයා මිත්තනිය නම් උයාට කිඹුල අයිය වෙන්නෙ කොහොමද?:confused::confused:
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට කවදාවත් ඔහොම තේරුමක් ගැන හිතිලා නෑ..ඇත්තම කිවුවොත් ඒ ගැන හිතලා නෑ...කිඹුලය්යා කිව්ව තේරුම හරි වහේ:yes::yes:

    සිරාවට බන් මමත් හිතුවේ කොල්ල නැති පාලුවෙන් ඉන්න කෙල්ලෙක්. අමාරුවට කියපු සින්දුවක් කියලා.. :P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් ගෙදර යනවා..... මහන්සි.... බඩගිනි...... හොද ගණන් අද නම්....... සුභ රාත්‍රියක් කුකුළණි...... :) ජයවේවා කිඹුලෝ....... ලැපක් කකා හිටියේ.... ඒ මහන්සිය ගියා රේඩියෝව නිසා..... :)

    එල මචෝ....ඔබට සුභ රත්‍රියක් වේවා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගිය ද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා

    මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ
    පෙරදි දිනක භවේ ලදිමි එවන් සුවේ
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගිය ද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා

    මා ද ඔබ ද මෙසේ දෙතොල ද දෙතැන වෙසේ
    දිනෙක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගියද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා
    නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
    වෑහෙ කැළුම් නුරා මා ඔබෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගියද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Neela_Desa_Pura_SGMAX_2.jpg
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    *බ්බක් කියනව ඒ පාර :angry::angry::angry:
    නෑ බන් අදනේ ඉස්ඉස්සෙල්ලම හරියාකාරව රේඩියෝ අහන්න සෙට් උනේ. :P
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අනේ මන්ද බන්...
    මම පොඩි කොල්ල නේ... :dull::dull:

    අනා පවු.... :frown: ලඟදි බැන්ද නේද?:rofl: ඉරිදා සෙනසුරාද නිවාඩු දවස් එහෙම අයින් කලහමද බන් පොඩි එකෙක් උනේ? :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියල වැඩක් නෑ කිඹුල්... :cool:
    ඒත් අද අහද්දි ඒ වේදනාව එන්නෙ නෑ...
    ඒකට පරිසරයත් බලපානවා
    හරියට උඹේ පන්සල වගේ ආයතනය නියම වටපිටාව ගීතයක් රස විදින්න..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරා ගැන මොකද්ද කියනවා ඇහුනා.. ජෝති මේක යුරාටද කියලා තියෙන්නේ ? :lol:
     
    Status
    Not open for further replies.