2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මේ නගරය මා ඔබ
    මුණ ගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ
    වෙන් කෙරුනු නගරයයි...//

    වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
    නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

    මේ නගරය...//

    ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
    ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...

    මේ නගරය...//

    ආසම එකක් :love::love::love:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    NInnocent_zpse27555cd.gif
    NInnocent_zpse27555cd.gif
    NInnocent_zpse27555cd.gif
    NInnocent_zpse27555cd.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ නගරය මා ඔබ
    මුණ ගැසුනු නගරයයි
    මේ නගරය මා ඔබ
    වෙන් කෙරුනු නගරයයි...//

    වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
    නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
    සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...

    මේ නගරය...//

    ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
    ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
    ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...

    මේ නගරය...//

    :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මේ නගරය ගීතය විදින්න බැරි
    avatar35153_47.gif
    අම්මප සංවේදී නහර නැ.. සිරා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අන්ජුව සබනට කියන සින්දුව..
    මේ කිරිය මා ඔබ මුණ ගැසුන කිරියයි.
    මේ කිරිය මා ඔබ වෙන් කෙරුණ කිරියයි.. :P
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මම යනවා බන්ස්ලා දොයියන්න :P හැමෝටම සුභ රාත්‍රියක් කිව්වා... :love: හැමදාම වගේ අදත් එලටම ප්‍රෝග්‍රෑම් එක කළා කිඹුලා අයියේ.... :love::love::love:
    මම ඉල්ලපු සින්දුව දුන්නට ගොඩාක් ස්තූතියි අයියේ... :)
     
    Status
    Not open for further replies.