කෙදිනකවත් විශ්ව විද්‍යාලයකට නොගිය කෙනෙක් ඉතා සංවේදී ලෙස විශ්ව විද්‍යාල පෙම විග්‍රහ කර ඇති මෙමෙ ගීයවිශ්ව විද්‍යාලයක අනුවර්ත ජාතික ගිය වීම විශේෂත්වයක් පමනක් නොව එම අතිවිශේෂ ගී පද රචකයාගේ කුසලතාව මනාව හුවා දක්වන්නක්ද වේ.මේ නගරය මා ඔබ
මුණ ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුනු නගරයයි...//
වැව් ඉවුරේ දිය රල පෙල සේම බිදෙනවා
නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...//
සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා...
මේ නගරය...//
ඔබ අතගෙන ගිය වීදී ඈ හා යනවා
සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා...//
ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...
මේ නගරය...//
අඩෝ පට්ට සින්දුව.. ලිරික්ස් දියෝ
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....

උයා කියන්නෙ මේක කියලා මට නිකන් හිතුනා...neduwa indapan yanne netuwa
