2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    donta පප්ප දෙන්නම එල ඈ ලිරික්ස් දෙනව සං සං ගාල

    :cool:පවිත්‍ර වේ@යි slt හරියට වැඩ කරා නම් දෙනවා ඔක්කොම සින්දු වල ලිරීක්ස්:cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ස්තූතියි කිඹුල් සහෝ හොඳ වැඩසටහනක් ඉදිරිපත් කලා
    11.gif
    11.gif
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හොටු පිහදාන ගමන්.. :(
    ඒක නම් පුදුම ආවේගයක් බං..............
    ඇක්කමයි මම මේ දවස් වල ඕක මයි අහන්නේ...........

    ඇගෙන් එන ආවේගේ ඕක කියද්දී......පූහ්..........
    සරුවාංගෙම සලිත වෙනවා................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙරට එක් වූ සියළු දෙනා හට සියලු දෙනාටම යඨාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!

    හමුවෙමු තවත් සති 2කින්..................

    එන වර මගේ ගීත ගොන්නක්...............
    එනයි ඉල්ලීම් ලැබුනේ අද..............:love:
     
    Status
    Not open for further replies.