ආදරයද මේ.....
EK_SheSH Well-known member Oct 9, 2013 1,807 300 83 Colombo Nov 8, 2013 #883 M E T H said: අඩෝ උබ යනවද බන් ? එහෙනම් මමත් ගියා. Click to expand... ඉදපන් කොහෙ යන්නද කලසත් අහලා පලයන්
M E T H said: අඩෝ උබ යනවද බන් ? එහෙනම් මමත් ගියා. Click to expand... ඉදපන් කොහෙ යන්නද කලසත් අහලා පලයන්
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 8, 2013 #887 එහෙනම් මමත් ගියා...
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 8, 2013 #890 බොහෝම ස්තූත්යි කිඹුලා සහෝදරයාට...ඒ වගෙම අනිත් සහෝදරයින්ටත්..හමෝටම සුබ රාත්රියක්.
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Nov 8, 2013 #891 තවත් රසවත් වැඩ සටහනක් ඉදිරිපත් කල කිඹුලාට මෙයින් තුති පුදමි.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 8, 2013 #892 sasliit said: උම්මා... අර කසුන්ගෙ සින්දුවෙ ලිරික්ස් දා ඉක්මනට Click to expand... රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න ගායනය, සංගීතය - කසුන් කල්හාර ගී පද - සංජය ඈපා සෙනෙවිරත්න
sasliit said: උම්මා... අර කසුන්ගෙ සින්දුවෙ ලිරික්ස් දා ඉක්මනට Click to expand... රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න හරි සීතලයි පින්න ගායනය, සංගීතය - කසුන් කල්හාර ගී පද - සංජය ඈපා සෙනෙවිරත්න
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Nov 8, 2013 #893 DJU9 said: සමනල් ගතිය.... Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 8, 2013 #895 අඩේ කොහොමද ඒ ගායනය...... දෙතෙලතර... ඉඩ දෙන්න................... ඇඩෙනව කියහං කෝ.....................
M E T H Active member Oct 23, 2013 647 48 28 Nov 8, 2013 #896 EK_SheSH said: ඉදපන් කොහෙ යන්නද කලසත් අහලා පලයන් Click to expand... ආ එහෙමත් එකක් තියෙනවද?
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Nov 8, 2013 #897 donta said: Click to expand...
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Nov 8, 2013 #900 dath kimbula said: අඩේ කොහොමද ඒ ගායනය...... දෙතෙලතර... ඉඩ දෙන්න................... ඇඩෙනව කියහං කෝ..................... Click to expand... මේ හොටු පිහදාන ගමන්..
dath kimbula said: අඩේ කොහොමද ඒ ගායනය...... දෙතෙලතර... ඉඩ දෙන්න................... ඇඩෙනව කියහං කෝ..................... Click to expand... මේ හොටු පිහදාන ගමන්..