



- අම්බලන්ගොඩ නෙවි කිඹුලා අය්යේ .. මාතර ගමක් මට නම මතක නැ ... රාහුලේ ගිහින් තියෙන්නේ ... අපේ ලංකාවේ බොස්ගේ යාලුවෙක්
සිංහල ව්‍යාපාරිකය දියුණු වෙන එක හොඳයි .අපි කැමැතී ඒකට .ඒත් ප්‍රශ්නේ කියන්නේ අද සිංහල ව්‍යාපාරිකයා කියන අය තමන්ගෙ ව්‍යපාරය ගොඩ දාගන්න ජාතිවාදේ පිහිට පතන එක .අන්න ඒක කැත වැඩක් .මම එකේන් කියන්නේ නැහැ හම්බ කඩවල රිංගපන් කියලා .ඒත් ජාතිවදේ අවුස්සලා මිනිස්සුන්ව කොටවලා ආතල් දෙන බොදුබල සේනා වගේ ආණ්ඩුවට කඩේ යන සංවිධාන වල ක්‍රියාකාරිත්වයෙන් ව්‍යාපාර දියුණු කරගන්න එක වැරදී .
![]()
![]()
House of fashion නව ශාඛාව විවෘත කල දවසේ .
.අනික ඔය සමහරක් ඇඳුම් කඩවල සිංහල කියලා ලෙබල් කලාට මොකද එව්වයේ ඇඳුම් එක්කෝ made in Thailand ,made in China ,made in Indonesia (මුස්ලිම් රටක් ) ,made Pakistan (මුස්ලිම් රටක් ),made in India ලේබල් වැදිලා එන්නේ .හැබැයි ලංකාවෙ හදන එව්වා යවන්නේ පිටරට ,ඔය ඒංගලන්තෙට ඇමරිකාවට වගේ .ඔන්න ඕකයි තත්වේ .ජාතිය රකින්න ඕනේ තමා .ඒත් මෙහෙම නෙමේ .මේ කරන්නේ ජාතිය හැදෙන එක නෙමේ .උන් හැදෙන එක .