pattern lock එක මතක නෑ please help me

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    phone එක sony miro st23i:sorry:

    email, pattern මොකුත් මතක නෑ :no:



    help me please...

    avatar204443_14.gif
    BarakOsama ගෙන් මම මිට කලින් firmeware help එකක් ගත්ත :yes:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    ඕකේ ලොක් එක අරින ක්‍රමේ හරිම සිම්පල්...
    ඒත් අනුන්ගේ ෆෝන් එකක් උස්සලා වගේ.

    මාත් *රියෙක් තමා.. ඒත් *රි වැඩ වලට සපොට් එක දෙන්න බෑ:yes: වෙන එකෙක් කියයි ඕනේ නම්
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28

    ඕකේ ලොක් එක අරින ක්‍රමේ හරිම සිම්පල්...
    ඒත් අනුන්ගේ ෆෝන් එකක් උස්සලා වගේ.

    මාත් *රියෙක් තමා.. ඒත් *රි වැඩ වලට සපොට් එක දෙන්න බෑ:yes: වෙන එකෙක් කියයි ඕනේ නම්

    මෙන්න EMI NO 354390059614831 :frown::frown:
    බිල් ටිකත් ඕනෙද?

    උබ *රියෙක් වෙන්න ඇති හැබයි මම එහෙම නෑ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Click on emergency call
    Type *#*#7378423#*#*
    Click on customize setting
    Now Rest customize
    Phone Will Be Re start
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    උබේ කතාව නිකන් ෆෝන් එකකට වැඩක් දුන්න වගේ නේ :frown::eek::confused:

    :D:D:D:D
    නෑ මචෝ කවදාවත් නෑ
    I have samsung SGH-I777

    මේ sony එක පාවිච්චි කරන කෙනා internet පාවිච්චිකරන්නේ නෑ එයා shop(MALAYSIA) එකෙන් ගන්නකොට තමා එයාට store acc එක හදල දීල තියෙන්නේ
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    Click on emergency call
    Type *#*#7378423#*#*
    Click on customize setting
    Now Rest customize
    Phone Will Be Re start

    මම ඕක try කලා මචන් but මොකුත් එන්නේ නෑනේ :confused:
    මම ඕ ක youtube එකෙත් දැක්ක එත් මේ phone එකට ඇයි වැඩ නැත්තෙ :confused:
    (code එක මම ඔය තියෙනවිදියටම enter කලා )


    thanks for reply