do a hard reset


phone එක sony miro st23i![]()
email, pattern මොකුත් මතක නෑ
help me please...
BarakOsama ගෙන් මම මිට කලින් firmeware help එකක් ගත්ත![]()
![]()

උබත් අහන එව්වා.. imei නුම්බර් එක ඉල්ලහන්කො..Phone එක උඹේ කියල sure ද?![]()
reset thama itn.... one karana ewa thiyenwada oke??

Phone එක උඹේ කියල sure ද?![]()







)
වෙන එකෙක් කියයි ඕනේ නම්
ඕකේ ලොක් එක අරින ක්රමේ හරිම සිම්පල්...
ඒත් අනුන්ගේ ෆෝන් එකක් උස්සලා වගේ.
මාත් *රියෙක් තමා.. ඒත් *රි වැඩ වලට සපොට් එක දෙන්න බෑවෙන එකෙක් කියයි ඕනේ නම්


උබේ කතාව නිකන් ෆෝන් එකකට වැඩක් දුන්න වගේ නේ![]()




Click on emergency call
Type *#*#7378423#*#*
Click on customize setting
Now Rest customize
Phone Will Be Re start

