ඔන්න පොරක් යනවලු පිටිසර පැත්තක ගමනක් මගී බස් රථයකින්. මේ පැත්ත හෙන ප්‍රසිද්ධයිලු මංකොල්ලකාරයොන්ට. මුලු බස් එකම බිරාන්තවෙලාලු ඉන්නෙ මේ පැත්ත පහුවෙනකම්, ඔන්න එකපාරටම බස් එකට නැග්ගලු දහයක විතර සෙට් එකක් මූණූ බැඳගෙන සද්දෙ දාගෙන, පුදුමෙ කියන්නෙ මුන් ගාව තුවක්කු , කඩු පොලු මෙලෝ දෙයක් නෑ, හැම එකාම අතේ තියෙන්නේ සිරින්ජර් එකක්. ඔන්න කට්ටිය නිශ්ෂබ්ධ කරපු හොරු නායකයා කෑ ගහන්න ගත්තලු,
"තමුසෙලට පේනවනේ මේ අතේ තියෙන සිරින්ජර් එක, තමුසෙල ලඟ තියෙන සල්ලි ඔක්කොම අපිට දුන්නෙ නැත්නම් මම මේ සිරින්ජරෙන් ඇනලා තමුසෙලට AIDS බෝකරනවා."
බය වෙච්ච හැම එකාම හෝ ගාලා බෑග් ඇද ඇද තියෙන සේසතම දෙනවලු මුන්ට, ඒත් අපේ පොර ගනන් ගන්නෙවත් නැතුව ඉන්නවලු. ඔක්කොම මංකොල්ල කෑවට පස්සෙ අපේ එකා ලඟට ආපු හොර නායකයා අපේ පොරගෙනුත් සල්ලි ඉල්ලුවලු. මිනිහා බොහොම සැහැල්ලුවෙන් කිව්වලු "තමුසෙලට සතයක්වත් දෙන්නෙ නෑ" කියලා. දැන් අනිත් මිනිස්සු බලන් ඉන්නවලු මූ දිහා නිකන් පිටසක්වලයෙක් දැක්ක වගේ. හොර නායකයත් එහෙනම් තමුසෙගෙ ආසාව නේ කියලා සිරින්ජරෙන් විදලා බැහැල ගියාලු. ඊට පස්සෙ අපේ පොරගෙන බස් එකේ එවුන් වටවෙලා අහනවලු,
"තමුසෙ මාර පොරක් නේ, දැන් අපරාදෙනෙ බලනවකො තමුසෙට AIDS හැදෙනවනේ ?
අපේ පොර ආඩම්බරෙන් කියනවලු,
"මොන පිස්සුද මට AIDS හැදෙන්නෙ නෑ, මම කොන්ඩම් එකක් දාගෙනනේ ඉන්නේ"