*** අහුවුනොත් ඉවරයි [+16] ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    *** අහුවුනොත් ඉවරයි [+16] ***

    The Hunter

    මේක පොඩි [size 1ක 566KB] flash game 1ක් :D ...

    කම්මැලි වෙලාවට play කරන්න පුලවන් :P ..

    පොඩ්ඩක් +16 game 1ක් එනිසා ** සද්දේ අඩු කරලා play කරන්න :rofl: ..

    14170_495197537245153_745974098_n.jpg

    මෙන්න Download කරගන්න



    https://www.dropbox.com/s/b7fjrya8tbcp8jj/The Hunter [elaela123].zip

    Password : elaela123



    මේකේ ඉන්නවා අමුතු type 1කෙ ගෝත්‍රිකයෝ :dull: උන්ව hunt කරන්න තමයි තියෙන්නේ :oo: ...

    ලේසි නැහැ වැඩේ නම් :no: අහුවුනොත් ඉවරයි .. [ඉවරයි කිව්වේ අනාතයි] :baffled: ...

    level 1ක් win කරන්න ගෝත්‍රිකයෝ hunt කරන්නම ඕනේ නැහැ! දුවලා දුවලා යන්නට පුළුවන් :dull: ..

    but

    1st level කිහිපය තුල ඔක්කොම ගෝත්‍රිකයෝ hunt කරහම life bonus හම්බවෙනවා

    1422535_495197983911775_822182327_n.jpg


    ඔක්කොම Cartridge එකතු කරගන්න [Max 5]

    keys : Move Arrow keys | Shoot Space bar | Reload Ctrl



    ***
    මතක ඇතුව " English version " select කරන්න :dull: ...


    play කරලම බලන්න :cool: .. " ගෝත්‍රිකයන්ට අහු වෙන්න නම් එපා :no: "



    Don't Forget to Reload

    Don't Waste your Bullets


    kill or Be Killed

    HaPPy Hunting :P Guyz




    picture.php
    picture.php
    picture.php



    picture.php


    පරණ :dull: threads

    ** Thread To PDF **

    ** පරණ ඒවා ආයෙත් ගහමුද? **

    ** MiNd TrIcKs (මොලේ කොලොප්ෆn) **

    ** free English ඉගෙනගමු ... |(o_O)|

    ** Speak English | ඉංගිරීසි කථා කරමු ... |(o_O)|

    *** මිනීමරන RoBoT - Blinky™ ***

    ** මෙන්න Beer හදනවා .. **

    ** පොඩි story 1ක් **

    ! Maxxxa Animation ටිකක් !


    picture.php
    picture.php
    picture.php

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;15864439 said:
    machan mage windows 8 thiyenne. ctrl gahuwata reload wenne naane
    2.gif


    win 7 වල නම් අව්ලක් නැහැ මචං .. win 8 ගැන නම් නොදනී :no: ...

    කොහොමත් ඕක හුගක් පරණ game 1ක් මං xp use කරපු කාලෙත් play කලා ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    win 7 වල නම් අව්ලක් නැහැ මචං .. win 8 ගැන නම් නොදනී :no: ...

    කොහොමත් ඕක හුගක් පරණ game 1ක් මං xp use කරපු කාලෙත් play කලා ...
    aatala game eka. taniyama inna nisa patta mata. :( reload wenne na ban :(
    duka thama :dull: apita set wennema maraala thama
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    යාළුවා;15864574 said:
    aatala game eka. taniyama inna nisa patta mata. :( reload wenne na ban :(
    duka thama :dull: apita set wennema maraala thama


    sorry.com තමයි bro :no: .. පොඩ්ඩක් හොයලා බලලා මං කියන්නම් :D ...