IJTS My Success Story

Status
Not open for further replies.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Yaluwane mama dakka elakiri eke ijts ekata banala forum daala thiyenawa.. ewa serama boru.eka nisa mama hithwa mage success story eka daanna. :yes:

    Mama IJTS ekata badune O/L karala iwara wela A/L karanne nathuwa.mama eeta passe DR.ISHANTHA SIRIBADDANA guruthuma yatathe hodata JAVA igena gaththa. Mata giya awrudde IJTS convocation ekedi JAVA first class degree eka hamba una GPA eka 4.0 ekka.

    YAluwane ada mata harima sathutu dawasak ,mata GOOGLE ekuniy FACEBOOK company ekenui job offers awilla thiyenawa.. senior java developer ..SALARY 5 million per month(Rs) namuth ISHANTHA guruthuma kiwwa wadiyen padi illanna kiyala ,mokada mata IJTS eke first class ekak thiyena nisa... :D

    yALUWANE IKAMATA IJTS JOIN WENNA!!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    මුලින්ම කියපන් IJTS එකේ උන් GPA කියලා එකක් දන්නවශ කියලා ? උගන්වන සර් කියන එකඉ ඉගෙන ගන්න එකයි දෙන්නම ඩිග්‍රි ගන්නේ එක ස්ටේජ් එකේ .මට පුකෙන් නෙමේ ඒ වගේ තව එකක් තිබ්බනම් එකෙනුත් හිනාවෙන්න තිබ්බා මේ ටෝක්ස් වලට . :P:P:P:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    Yaluwane ikmanata IJTS join wenna!!! jaya labanna!!! Google ,Facebook,Microsoft join wenna one nam IJTS thamai.

    ඔව් නේ ඇත්තනේ කතාව ...මර්ක් සකර්බර්ග් ටත් ප්‍රෝග්‍රැමින්ග් කියලා දුන්නේ ඉෂාන්ත සිරිබද්දන නේ ?

    :P:P:P:P:P:P:lol::lol::lol::lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇහැරෙනවා ඇහැරෙනවා දැන් ඔය හීන බල බල නිදා ගත්ත ඇති :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Mama next month GOOGle eke job eka baaragannawa.. hama year ekema 10k withara USA companies wala java Jobs walata yanawa.. mey year eke BATCH first ta HAVARD university eke JAVA walin PHD ekak karanna schol ekak hamba una..

    :lol: dan ude wela nagitapan
     
    thilina760

    Member
    Apr 18, 2009
    142
    1
    0
    Colombo
    mama join wela inne Java ekata. JSAD level eke final project eka karanawa. eka nam aththatama suprb.. man hithuwata wada deyak mata karanna puluwan una eken. man nam hithanne na anith campus walin me wage adu kalekin echchara loku wedak karanna puluwan wei kiyala.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Yaluwane mama dakka elakiri eke ijts ekata banala forum daala thiyenawa.. ewa serama boru.eka nisa mama hithwa mage success story eka daanna. :yes:

    Mama IJTS ekata badune O/L karala iwara wela A/L karanne nathuwa.mama eeta passe DR.ISHANTHA SIRIBADDANA guruthuma yatathe hodata JAVA igena gaththa. Mata giya awrudde IJTS convocation ekedi JAVA first class degree eka hamba una GPA eka 4.0 ekka.

    YAluwane ada mata harima sathutu dawasak ,mata GOOGLE ekuniy FACEBOOK company ekenui job offers awilla thiyenawa.. senior java developer ..SALARY 5 million per month(Rs) namuth ISHANTHA guruthuma kiwwa wadiyen padi illanna kiyala ,mokada mata IJTS eke first class ekak thiyena nisa... :D

    yALUWANE IKAMATA IJTS JOIN WENNA!!!

    :lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    mama join wela inne Java ekata. JSAD level eke final project eka karanawa. eka nam aththatama suprb.. man hithuwata wada deyak mata karanna puluwan una eken. man nam hithanne na anith campus walin me wage adu kalekin echchara loku wedak karanna puluwan wei kiyala.

    Basic Test -

    උඹ මෙතන දාපන්කො (සිංහලෙන්)

    1. Inheritance කියන්නෙ මොකද්ද
    2. ඒකෙන් programming කරන අයට වෙන පහසුව මොකද්ද කියලා.

    Intermediate Test -

    Answer the same 2 questions for polymorphism.
     
    DR.CZ

    Member
    May 11, 2011
    86
    4
    0
    Basic Test -

    උඹ මෙතන දාපන්කො (සිංහලෙන්)

    1. Inheritance කියන්නෙ මොකද්ද
    2. ඒකෙන් programming කරන අයට වෙන පහසුව මොකද්ද කියලා.

    Intermediate Test -

    Answer the same 2 questions for polymorphism.

    adawanna epa ban... :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    mama join wela inne Java ekata. JSAD level eke final project eka karanawa. eka nam aththatama suprb.. man hithuwata wada deyak mata karanna puluwan una eken. man nam hithanne na anith campus walin me wage adu kalekin echchara loku wedak karanna puluwan wei kiyala.

    මල්ලි පොඩි කෝඩ් එකක් එහට මෙහාට කරලා Swing App එකක් හදන්න ඉගෙන ගන්නවා කියන එක නෙමේ ඉන්ඩස්ට්‍රී එකේ කරන්නේ .සමහරක් විට ඔයා පරිඝනක කෙෂෙස්ත්‍රය ගැන හිතන් ඉන්න දේට වටා ජාවා ලොකු වෙන්න ඇති .ඒත් ඔයා තව හොයලා බැළුවොත් පෙනේ ඔයා හිතන ලොකු දේ මොකක්ක්ද කියලා .අනික JSAD එකේ කරන SWING APP එක හදන්න ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එකෙනුත් පුලුවන් තනියම .තේරුණාද ? හිතන්න එපා කෝඩ් එකක් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කලා කියලා අනෙක් උන්ට වඩා වැඩ්ඩෝ වෙනවා කියලා .මොකද ඔයා ඔය PCJT සහතිකේ අරන් ගිහින් ලංකාවේ කම්පැණිස් වල ජොබක් කරන්න ඉන්ටර්වීව් යන්නකෝ .කිව්ව දේ හොඳට තෙරෙයි එතකොට . :yes::yes::yes::yes::cool::cool::cool::cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Basic Test -

    උඹ මෙතන දාපන්කො (සිංහලෙන්)

    1. Inheritance කියන්නෙ මොකද්ද
    2. ඒකෙන් programming කරන අයට වෙන පහසුව මොකද්ද කියලා.

    Intermediate Test -

    Answer the same 2 questions for polymorphism.

    minissunwa amaruwe danna epa oe ohoma.. :sorry:
     
    Status
    Not open for further replies.