ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    please tell me කෙහොමද disapprove ‍වෙච්ච google adsense account එකක wesite url එක වෙනස් කරල ආයෙත් apply කරන්නෙ
    disapprove ‍වෙච්ච adsense account එකක site එක වෙනස් කරන්න පුලුවන්ද?
    please help meeee..!
     

    Hiranxx

    Member
    Mar 11, 2013
    4
    0
    0
    Hey friends.
    There is a vacancy for person who has an experience on SEO (Google analytic, webmaster tool, black SEO and PPC (PPC campaigns managing, black PPC and PPC masking)

    Send us your CV to
    [email protected]

    Salary negotiable
     

    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්:):):)
    macho uba kiyala deepan mama hadala dennam elane na na ekakirine

    නෝනාවරැනි මහත්වරැනි මම ටිකක් අලුත් උන වෙනස් උනා මම හිතන්නෙ දියුනු උනා
    මගේ ඇඩ්සෙන්ස් ලබාදිමේ සේවාව තුල මට හරි කරදරයක් උනා සේවාදයකයන් සම්බන්ද කරගන්න මොකද එලකිරි රිප්ලයි දානව පිඑම් කරනව ඉමේල් කරනව මුනු පොතේන් කමෙන්ට දානව මැසේජ් කරනව එක එක තැන්වල තොරතුරැ හොයන්නම හරි වෙහෙසක් වෙලාවක් දරන්න වෙන නිසා මම හැදුව පෝරමයක් මෙන්න මේක http://goo.gl/BRv5e පුරවල එවන්න එතකොට වැඩේ ලෙසි මෙ දක්වා මට තොරතුරැ එවපු අය ඕන නැ මේ දැන් ඒ කියන්නෙ 2013 03 14 සිට අලුතෙන් විස්තර එවන අය මේ http://goo.gl/BRv5e පෝරමය හාවිතා කරන්න මොකද මම වෙන කිසිම තැනකින් ඇඩ්සෙන්ස් හදන්න තොරතු ගන්නෙ නැ


    If you wanna Google adsense account you have to submit this form http://goo.gl/BRv5e This is only one way I respond to you since today (14/03/2013)
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් මට ඇඩ්සෙන්ස් account එකක් මගේ බ්ලොග් එකට හම්බ උනා....එත් තවම මගේ බ්ලොග් එකේ ad පෙන්නන්නේ නැනේ......ඇයි එහෙම වෙන්නේ??
     

    TV2TV

    Member
    Aug 7, 2009
    5
    0
    3
    Google Adsense (Warning)

    16gd2yu.jpg


    mata google eken apu me warning massage eka mokakda kiyala kiyanna danna kawru hari innawa nam..

    Thanks
     
    Last edited:

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    mage adsense hosted ekak thiyenne youtube eken hadagththe eth eken blog ekata ads dammata ad pennane nane ai ee

    Youtube walin hadan adsese, kiyanne, "host content" adsense account ekak.. eka..normal adsense ekak wage, site walata add daganna onanam,

    URL ekak deela apply karanna ona. mata mataka widiyata settings wala or my account wala tiyenne....(top right corner eke, red color walin message ekakuth athi mage hite..)
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Web site ekakata Add system ekak hadanna oni..lankawe ad watena widiyata ..ad sens system ekak site ekata set karaganna widiya pahadiliwa kiyala dennako..PM ekakin withara tiyanawa nam ewwat kamak na