IJTS My Success Story

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    Ane yako umba danna tharama thamai... Dan java walin thamai next WIndows uth programm karanne. JAVA IS THE MOST POWERFUL LANGUAGE> ... JAVA WALIN THAMAI SERAMA SEARCHIN ALGORITHMS LIYALA THIYENNE GOOGLE N FACEBOOK
    අහ් එහෙමද ? ඒක හින්දා වෙන්න ඇති IJTS කියලා ගූගල් එකේ ටයිප් කරහාම ඊලඟ වචනේ Hora degree කියලා වැඩෙන්නේ? :P:P:P:lol::lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    අනේ හුකේ නන්නානේ.. කිඹුලො හු*යි ගම්මානේ. මේවට පුකෙනුත් හිනා යනවා යකෝ :lol: :lol:

    1942Q.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    ටවුන් වල ඉන්න කොල්ලො කෙල්ලො රවට්ටල රවට්ටල කෙලවගෙන , අන්තිමේදි ijts කුරුනැගල නුවර චාටර් වෙලා හොම්බෙන් ඉන්නකොට තමයි මම හිතන්නෙ මෙ අදහස ijts ලොකු උන්නැහේට හිතෙන්න ඇත්තෙ දැන් ලොක්කගෙ අලුත්ම ප්ලැන් එක තමයි ටව්න් අතාඑරල ගම් වලට ගොඩවෙන එක කට්ටිය දැන් ලන්කාව වටේම සෙමිනා සීන් එකක් දිගාරිනවනේ අද (2012/SEP/22) ඔය කියන අහින්සක ලමයි අල්ලන සෙමිනා එක තිබ්බේ අනුරාදපුර මද්‍ය මහා විද්දයාලයේ. වඩේ කියන්නෙ මචන්ලා ඉස්කෝලෙ ප්‍රින්සිපල් වත් දන්නෙ නැ ඉස්කෝලෙ මෙහෙම දෙයක් තියනවද කියලා. ඉස්කෝලෙට වත් කියන්න ඉස්සල්ලා ijts ලමයි අල්ලන සෙට් එක පෝස්ටර් නාවලා, ලීෆ්ලට් හමතැනම බෙදලා, අපි (අපි කිව්වෙ ijts හමුදාව) අපුර සෙන්ට්‍රල් කොලෙජ් එකේ ලොකු සෙමිනා එකක් කරනව කියලා. අන්තිමෙදි උනේ ඉස්කෝලේ සෙමිනා එක තියන්න හම්බුනේ නැ. එදා (2012/SEP/22) ඉස්කෝලේ වෙන exam එකක් බන්. උදෙ ආපු එවුන්ව ප්‍රවාහන සේවයක් සපයලා වෙන මොකක්ද හෝල් එකක ( ඈස් හෝල් ද මන්දා බන් ) exhibition එක කරලලු බන්. මේවා වලට අර අහවල් තැන් වලිනුත් හිනා යනවා බන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1488739
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210

    :lol::lol::lol::lol::lol::lol: හොඳ වැඩේ හොරුන්ට.... අහිංසක ළමයිගේ සල්ලි කොච්චර ගලවන්න ඇතිද ඔකා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Ane yako umba danna tharama thamai... Dan java walin thamai next WIndows uth programm karanne. JAVA IS THE MOST POWERFUL LANGUAGE> ... JAVA WALIN THAMAI SERAMA SEARCHIN ALGORITHMS LIYALA THIYENNE GOOGLE N FACEBOOK

    ඇයි බන් බිල්ගේට්ස් සියදිවි නසා ගන්නෙ.උබ උගෙ ගාව වැඩට එන්නෙ නෑ කියලද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    Yaluwane mama dakka elakiri eke ijts ekata banala forum daala thiyenawa.. ewa serama boru.eka nisa mama hithwa mage success story eka daanna. :yes:

    Mama IJTS ekata badune O/L karala iwara wela A/L karanne nathuwa.mama eeta passe DR.ISHANTHA SIRIBADDANA guruthuma yatathe hodata JAVA igena gaththa. Mata giya awrudde IJTS convocation ekedi JAVA first class degree eka hamba una GPA eka 4.0 ekka.

    YAluwane ada mata harima sathutu dawasak ,mata GOOGLE ekuniy FACEBOOK company ekenui job offers awilla thiyenawa.. senior java developer ..SALARY 5 million per month(Rs) namuth ISHANTHA guruthuma kiwwa wadiyen padi illanna kiyala ,mokada mata IJTS eke first class ekak thiyena nisa... :D

    yALUWANE IKAMATA IJTS JOIN WENNA!!!

    අඃ ඇත්තට ?? මාරයි නේ බන් :shocked::shocked::shocked: අපිත් එනවා ඉක්මනටම ජොයින් වෙන්ඩ පි.සි.ජේ.ටි එකට. මට නාසා එකට යන්ඩ ඕනේ. හොර ඩොකාට කියලා දාලා දීපන්කො මචෝ. ලොල් කෝටියයි. තව කෝටියයි :sorry::sorry::sorry: මොන්ටිසෝරි යන පොඩි එවුන්ට සුරංගනා කතා ලියපන්, උඹට ගුගල් එකෙන් දෙන මිලියන 5ට වැඩිය හොඳ ගානක් හොයාගන්ඩ පුළුවන් වෙයි. :yes::yes: :sorry::sorry:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,483
    8,484
    113
    kandy
    ඇයි බන් මේ පොඩි එකාට බනින්නේ..උ සුරංගනා කතාවක් කියලා තියෙන්නේ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    අඃ ඇත්තට ?? මාරයි නේ බන් :shocked::shocked::shocked: අපිත් එනවා ඉක්මනටම ජොයින් වෙන්ඩ පි.සි.ජේ.ටි එකට. මට නාසා එකට යන්ඩ ඕනේ. හොර ඩොකාට කියලා දාලා දීපන්කො මචෝ. ලොල් කෝටියයි. තව කෝටියයි :sorry::sorry::sorry: මොන්ටිසෝරි යන පොඩි එවුන්ට සුරංගනා කතා ලියපන්, උඹට ගුගල් එකෙන් දෙන මිලියන 5ට වැඩිය හොඳ ගානක් හොයාගන්ඩ පුළුවන් වෙයි. :yes::yes: :sorry::sorry:
    මචං ලා ඉෂාන්තයගේ ආචාර්‍ය උපාධිය ඌ ගත්තේ කොහෙන්ද බන් ? :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    මේක හොඳයි මචං ට්යිම් පාස් කරලා පොඩි ආතල් එකක් ගන්න :P:P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    මචං ලා ඉෂාන්තයගේ ආචාර්‍ය උපාධිය ඌ ගත්තේ කොහෙන්ද බන් ? :lol::lol::lol::lol:

    අසරණ ළමයින්ගෙන් හොරා කාපු සල්ලි දීලා, හොරාට ගත්ත කොළ කැල්ලක් විතරයි බන් එක. මහා ලොකු ඩොකා :lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ

    Havard University and MIT USA ..Umbalata mona USA da bun? Sambolai bathui kala budiyagain

    අනේ යකෝ තෝ පුක දෙන එකෙත් සීමාවක් තියාගනින්. අන්තිමේදී තොට පුක ඉතුරු වෙන්නෙත් නැහැ කියලා මතක තිය ගනින්. ඉෂාන්ත කැ*යා උඹට කෙලත් නැතුව පුකේ ඇරලා ගියපු දවසට තේරෙයි. තෝ මොනාද බන් ඉෂාන්තයා ගැන දන්නේ ? එකා කරන කැ* වැඩ අපි දන්නවා යකෝ. තොට අන්තිමේදී සම්බෝලයි බතුයි වත් නැති වෙනවා කියලා අමතක කරන්ඩ එපා :angry::angry::angry:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ane pak* mamath oya IJTS ekata gihilla thienawa mama SCJP keruwe othanin, pattama BORUWAK mun karanne. Mun kewwe me SCJP eken witharak karala hoda job walata yanna puluwan kiyala, me SCJP kiyana eka additional qualification ekak witarai, reputed degree ekak natuwa mona job ekakatwath ganne na, anika mun baya karanawa wage SCJP kiyana ekath oya kiyana tharam amaru na meke level 3 n ekak (basic,intermediate,expert) exam ekata select karanna puluwan. mama keruwe intermediate eth certificate eke eka dala na.

    UMBA METHANA AHINSAKA KOLLANWA ANDANNA ENNA EPA
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    දැන් ඔය ගුබ්බෑයමේ උගන්වන්නේ පොඩි කොල්ලෝ වගයක් .හොර යක්කු .එකෙක් ඉන්නවා ප්‍රදිප් කියලා .හෙනම සොබ්බයා .ඌ ඉතන්නේ ඌට වඩා එකෙක් නැහැ කියලා .හැබැයි ඌ දන්න මඟුලකුත් නැහැ :lol::lol::lol::lol:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ මචන් ගූග්ල් එකට යන්න එප බන් ඔච්චර ඩිමාන්ඩ් එකක් තියෙන දිග්‍රී එකක් කරල IJTS එකේ,
    උඹ පොඩ්ඩක් ඉවසල ඉදපන්, මේ දවස් වල ඔබාමාගේ රජය වටිලා තියෙන්නේ, ඒක ගොඩදාගත්ත ගමන් උඹට නාසා එකට පැනගන්න පුලුවන්, එතනදි උඹ IJTS එකේ degree එක කරල තියෙනවා කියන්නෙ ඒක පට්ටම recommendation, ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න, apple එකේ කතා කලත් යන්න එපා...........
     
    :D:D:D:D:D:D
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අනේ මචන් ගූග්ල් එකට යන්න එප බන් ඔච්චර ඩිමාන්ඩ් එකක් තියෙන දිග්‍රී එකක් කරල IJTS එකේ,
    උඹ පොඩ්ඩක් ඉවසල ඉදපන්, මේ දවස් වල ඔබාමාගේ රජය වටිලා තියෙන්නේ, ඒක ගොඩදාගත්ත ගමන් උඹට නාසා එකට පැනගන්න පුලුවන්, එතනදි උඹ IJTS එකේ degree එක කරල තියෙනවා කියන්නෙ ඒක පට්ටම recommendation, ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න, apple එකේ කතා කලත් යන්න එපා...........

    shit dude i am heading to IJTS right now to get the degree
     
    Status
    Not open for further replies.