eki baduwak nemai ma ekka giya dawasata dennam num ekako uba kellage number ewapiya.
උඹේ මුණ වැහෙන්න මාළුපාන් එල්ලං පලයන්.


Ah Supun Diaz puthe .. Kawadda Ban lift wenne..?

මාළු පාන්;15868548 said:danna kenek innawanam kiyannako handsome wenne kohomada kiyala..![]()

මාළු පාන්;15868580 said:eki baduwak nemai ma ekka giya dawasata dennam num eka
what??![]()


ai umba kathada?
hithana widihen![]()
dan average wage..මාළු පාන්;15868589 said:kathama na ban..eth inna widihata wada tikak handsome wenna ona kiyala hithuwana ekai..dan average wage..

කැලැල්බරි ගාපන්..
Hari namin hitiyama khomath handsome
Hariyata "Diazkolla" wagae![]()

ai ban umbala mama fake kiyanne?Hari namin hitiyama khomath handsome
Hariyata "Diazkolla" wagae![]()


Muge tawa fake ekak thiyanawa ara ada Mahesh89 kiyalaa acc ekakin awe august wala hadapu. Ekath muge 

උඹ දැන් ඔය හැන්සම් වෙන්න හදන්නේ අර අක්කට පේන්න වෙන්න ඇති..
මචන් ඕනෙම කොල්ලෙක්ගේ වේවා කෙල්ලෙක්ගෙ වේවා ලස්සන තියෙන්නේ පිටතින් නෙමෙයි මචන්..මම උඹට වඩා වයසින් අඩු ඇති...ඒත් මට එකක් විශ්වාසයි මට උඹට වඩා ආදරය ගැන අත්දැකීම් තියෙනවා...කෙනෙක් පිටතින් කැතයි කියලා හිතෙන්න පුලුවන්..ඒත් ඒ කෙනාව කාලයක් ආශ්රය කරද්දි තමයි හිතේ ලස්සන තේරෙන්න ගන්නේ..උඹ උඹේ දැන් ඉන්න කෙල්ලට බූට් එකක් තියලා ඔෆිස් එකේ ඉන්න අක්ක කෙනෙක්ට ආදරය කරන්න හදන එකෙන්ම පේනවා උඹෙ හිතේ කිසිම ලස්සනක් නැහැ කියලා..ඒ කියන්නේ උඹ හැන්සම් නැහැ...උඹ කොච්චර ක්රීම් ගෑවත් වැඩක් නැහැ උඹෙ හිත අවංක පිරිසිදු නැත්තන්...බොරු කියන්න ඕනෙ නැහැ උඹේ කෙල්ලත් උඹ වගේ නෙමෙයි නම් ඒ කියන්නේ ඒ කෙල්ල උඹට පණ වගේ ආදරය කරනවා නම් උඹ ඒ කෙල්ලට කරන්නේ මහ බලු වැඩක්..අත්දැකීමෙන් කියන්නේ පස්සෙ කාලෙක උඹට සෑහෙන හිතින් වද විදින්න වෙනවා..දැනගනින් ඒ විදින දුක අතක් පයක් කඩලා ගියහම එන වේදනාවට වඩා දරුනු වේදනාවක්...ඒක සමහරවිට උඹ කවදහරි බොක්කෙන්ම ආදරය කරන කෙල්ලට උඹ බොක්කෙන්ම ආදරය කරත් ඒ කෙල්ල සම්බන්දවම උඹට හිත හිත ඒ කෙල්ලට උඹෙන් අනතුරක් වෙයි වෙයි කියල හිතෙන මහා භයානක සිතුවිල්ලක් වෙන්න පුලුවන්...උඹ නියම කොල්ලෙක් නම් උඹට කෙල්ලෙක් ඉද්දි වෙන කෙල්ලො පස්සෙන් යන්නෙත් නැහැ උඹට ඊට පස්සෙ ලස්සන වෙන්න කිසිම උවමනාවක් එන්නෙත් නැහැ (වෙන කෙල්ලන් ආකර්ශනය කරගැනීම උදෙසා)...
මම බණ කියෙව්වා වැඩි වෙන්න පුලුවන්..ඒත් මචන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු කිසිම දෙයක් වැරදි නැහැ...මේ ලෝකෙ/සංසාරෙ කර්මය කියලා දෙයක් උඹෙ පස්සෙන් එනවා කියන එක අමතක කරන්න එපා...
දැන් උඹ කැමති නම් මගේ රෙප් කපපන්..උඹට ඒත් කවමදාවත් උඹෙ හර්ද සාක්ශියට බොරු කරන්න බෑ...උඹ ඕනෙ කුදයක් ගහගනින්..හැදෙනවා නම් හැදියන් කෙලවෙනවා නම් විහින් කෙල කරගනින්...මම මේ අත්දැකීම් ඇතුව කියන්නේ....


Ow ban puhul horaa karen dane..Muge tawa fake ekak thiyanawa ara ada Mahesh89 kiyalaa acc ekakin awe august wala hadapu. Ekath muge
![]()
ahinsaka wihulu