Happiness Is චෝගම්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැපී කියන්නෙ, හැපී එක වැඩි කමට, හැපිනස් ඊශ් කියල එකක් හදන්න හිතෙනවා. :yes:
    කෙසේ වෙතත් මෙහෙ චෝගම් බඹර කැරකෙනවා. :D ලක්සනේ බෑ. දේදුන්නෙ පාට සේරම තියෙනවා. ගේ වගේ :baffled: වැඩේ කියන්නෙ කැරකෙන්නෙ බඹරෙද, අපිද කියල හිතාගන්න බෑ. :sorry: හයි වේ එක වහනවලු පැය දෙකකට. ඒ අස්සෙන් ජන්ෂන් ටිකකුයි. රෝඩ්ස් ටිකකුයි වහනවලු. :(
    මේ හයිවේ පාරවල් හැදුවෙ අපිට යන්නද උන්ට යන්නද කියල හිතාගන්න බෑ. :eek:
    ආශ්චර්යයට පයින් යන්න බෑ බයයි හැම තැනම සිකුරිටි දාල. කොහොම යන්නද පාරත් වහල :(

    අවුලක් නෑ දුක දරන් ඉමු අපේ අනාගත පරම්පරාවවත් ආශ්චර්යය විඳ ගනීනෙ.:yes::yes:;)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යාළුවා;15870480 said:

    What's wrong with u man?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහලුන් 1000ස ගණනින් කැති ගා න්න විධානය කරපු ,රටේ සාරය උරබිපු .....සාරධර්ම විනාශ කරපු ජෝර්ජ් මහරජ්ජුරුවනේ බැනනුවන් අපි ඉතා අදර ගවුරවයෙන් පිළිගනිමු......

    සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් වගේ මටනම්
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යාළුවා;15870643 said:
    wrong kiyanne machan kana katta tikak amarui. welawata yaaganna bari unaama lokko ahanne wht d fuck man. u got highways. wht d fuk u r doin. kiyala. :eek: para wahala kiwwama. wht we hv do wth it kiyala kiyanawa. :sorry:
    apita ethakota self fuck karaganna thama thiyenne :eek:

    Itin poddak uden nagitala enna epai ban..
    Meka kalinma kiwwa ne.
     
    උබ එලකිරිය හැර යනවා කියලා ...ලජ්ජා නැද්ද බන් ආයිත් එන්න රෙද්දක් ඇදගෙනද ඉන්නේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,098
    12,060
    113
    Ohio, USA
    සිංහලුන් 1000ස ගණනින් කැති ගා න්න විධානය කරපු ,රටේ සාරය උරබිපු .....සාරධර්ම විනාශ කරපු ජෝර්ජ් මහරජ්ජුරුවනේ බැනනුවන් අපි ඉතා අදර ගවුරවයෙන් පිළිගනිමු......

    සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් වගේ මටනම්

    :shocked::lol:

    883415.gif
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,501
    971
    113
    Negombo paththe thama
    යාළුවා;15870643 said:
    wrong kiyanne machan kana katta tikak amarui. welawata yaaganna bari unaama lokko ahanne wht d fuck man. u got highways. wht d fuk u r doin. kiyala. :eek: para wahala kiwwama. wht we hv do wth it kiyala kiyanawa. :sorry:
    apita ethakota self fuck karaganna thama thiyenne :eek:

    sira katha scene eka :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සිංහලුන් 1000ස ගණනින් කැති ගා න්න විධානය කරපු ,රටේ සාරය උරබිපු .....සාරධර්ම විනාශ කරපු ජෝර්ජ් මහරජ්ජුරුවනේ බැනනුවන් අපි ඉතා අදර ගවුරවයෙන් පිළිගනිමු......

    සිංහලයෙක් වීමත් ලැජ්ජාවක් වගේ මටනම්

    :(
    effects of globalization :nerd::nerd:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උබ එලකිරිය හැර යනවා කියලා ...ලජ්ජා නැද්ද බන් ආයිත් එන්න රෙද්දක් ඇදගෙනද ඉන්නේ

    Apo na.. matanag kisima lajjawak na...
    Mokada ubala godak unwa mama dannawa. Ubalage lokukama tiyenne EK eke witarai ne...

    Eliye parata bassama nikanma nikan pusso....