හැපී කියන්නෙ, හැපී එක වැඩි කමට, හැපිනස් ඊශ් කියල එකක් හදන්න හිතෙනවා. 
කෙසේ වෙතත් මෙහෙ චෝගම් බඹර කැරකෙනවා.
ලක්සනේ බෑ. දේදුන්නෙ පාට සේරම තියෙනවා. ගේ වගේ
වැඩේ කියන්නෙ කැරකෙන්නෙ බඹරෙද, අපිද කියල හිතාගන්න බෑ.
හයි වේ එක වහනවලු පැය දෙකකට. ඒ අස්සෙන් ජන්ෂන් ටිකකුයි. රෝඩ්ස් ටිකකුයි වහනවලු.
මේ හයිවේ පාරවල් හැදුවෙ අපිට යන්නද උන්ට යන්නද කියල හිතාගන්න බෑ.
ආශ්චර්යයට පයින් යන්න බෑ බයයි හැම තැනම සිකුරිටි දාල. කොහොම යන්නද පාරත් වහල
අවුලක් නෑ දුක දරන් ඉමු අපේ අනාගත පරම්පරාවවත් ආශ්චර්යය විඳ ගනීනෙ.