කසාද බැදලද...එහෙනම් මේක ඔයාට වටිනවා 18+

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
කසාද බැදලද...එහෙනම් මේක ඔයාට වටිනවා 18+

මේක ටිකක් වැදගත් දෙයක්... කට්ටිය ඉතින් දන්නවනේ කසාද බැන්දාම sex කියනදේ මත යුගදිවිය ගොඩක් රදාපවතිනවා කියලා.
:yes: :yes: :yes: :yes:
මේ වෙද්දි සමහරු කසාද බැදල ඇති.සමහරු තාම තනිකඩව ඇති.සමහරු තාම ඉස්කෝලේ යන පොඩි උන් වෙන්නත් ඇති.උබ මම අන්තිමට කියපු ජාතියෙ එකෙක් නන් කන පලාගන්නේ නැතුව දුවපිය යන්න...ලොකු උනාම ඇවිත් බලපන්..හික්ස් :lol: :lol: :lol:

කොහොම හරි කසාද බැන්දාම කට්ටිය කෙල හල හල බලාගෙන ඉන්නේ ඉතින් මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මුලදි කට්ටියට හෙන kick එකක් තිබුනත් පස්සෙදි එපා වෙන්න පුලුවන්.සැමියට බිරිදගේ ලිoගික හැසිරීම් තෘප්තිමත් මදි වෙන්න පුලුවන්.නැත්තන් ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්.ඔන්න ඔහොම උනාම තමයි අපි සිoහලෙන් කියන්නේ පිට යනවා කියලා..එතකොට ඉතින් ප්‍රශ්න කෝටියයි.සමහරු දික්කසාද වෙනවා..සමහරු මේක නිසා මිනීමරන තත්වෙකටත් පත් වෙනවා.

:( :( :( :( :( :(
අපේ කට්ටිය මෙහෙම තෘප්තිමත් නැතිවීමට මූලික හේතුව තමයි ලoකාවේ ලිoගිකත්වය කියන එක එලිපිට කතාකරන්න ලැජ්ජ වීම...අන්න ඒක නිසාම අපේ කට්ටිය දන්නේ නැහැ හරියට කොහොමද තමන්ගේ සහකාරියව හෝ සහකාරයව සතු‍ටු කරන්නේ කියලා..

youtube එකේ ආතක් පාතක් නැතුව රස්තියාදු ගහන කොට මට හොද වීඩියෝ වගයක් හම්බ උනා.. ඔයාලත් බලන්නකෝ ඔයාලගේ ජීවිතේටත් මේක වැදගත් වෙයි...

































බැදල ඉන්න කට්ටියට මෙන්න මගෙන් සුභපැතුම්... try කරල බලන්න අදම....බැදපු නැති අපිවගේ උන්ට නන් ඉතින් බදිනකන් ඉවසන්නම වෙනවා..බදින්න කලින් කෙහෙල් ගස් වලට කොටන්න ගිහින් හොට පටලවගන්න නන් එපා මචන්ලා :no: :no: :no:

හොදනන් සලකල යන්න අමතක කරන්න එපා.අනිත් අයටත් බලන්න බම්ප් එකකුත් දාගෙන යන්න



:yes: :yes: :yes: :yes:
 

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
ammo mage thiyenne 2gb oka baluwoth ewarai man

ehenan sathiyata eka gane balala purudu weyan..kohomath eka dawase okkoma balala okkoma eka dawase karanna yanna nan epa..ehema try karala amaruwe watunoth wagakiyanu nolabeee..onna kiwwa
 

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඊයෙනෙ බන් දැනගත්තෙ ව්යිෆ් ප්‍රෙගී කියලා. අයියෝ.....
     
    • Like
    Reactions: cybershot

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    ඊයෙනෙ බන් දැනගත්තෙ ව්යිෆ් ප්‍රෙගී කියලා. අයියෝ.....

    අයියෝ මට කලින් මේක දාන්න තිබුන නේද...දැන් ඉතින් ඉවසපන්කො හෙන කාලයක්


    සුභ පැතුම් මචන්..කිසිම කරදරයක් නැතුව බබාව ලැබෙන්න කියලා සුභ පතනවා
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අයියෝ මට කලින් මේක දාන්න තිබුන නේද...දැන් ඉතින් ඉවසපන්කො හෙන කාලයක්


    සුභ පැතුම් මචන්..කිසිම කරදරයක් නැතුව බබාව ලැබෙන්න කියලා සුභ පතනවා

    Thank You Machooo !
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඉස්සරහට තමයි ඉතින්වා වැදගත් වෙන්නෙ. කරලා නැති උනාට ඔයිට වඩා ගොඩක් ස්ටයිල් නම් දන්නවා :shocked::lol:
     
    • Like
    Reactions: cybershot