What is da best C compiler for windows 7

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
හොදම Compiler එක තමයි Visual C++ ඒක එන්නේ IDE එකක් එක්කමයි. ඒ වගේම මේකෙන් Produce කරන EXE ගොඩක් පොඩියි එහෙම නැත්නම් MinGW එකත් use කරන්න පුලුවන් නමුත් ඒකේ EXE එකක size එක ලොකුයි මොකද ගොඩක් Library files static විදියට Link වෙනවා. C/C++ ඉගෙන ගන්නවා නම් Windows වල කරන්න Linux වල කරන්න එපා එතකොට ඉගෙන ගන්න ටිකක් අමාරු වෙනවා. Windows වලදි Programming කරන්න පටන් ගන්න එක ලේසියි. මුලින්ම ලේසි දෙයක් කරන්න ඊට පස්සේ ටික ටික අමාරු ඒවාට යන්න. Linux වලින් එක පාරටම කරන්න එපා ඒක මෝඩ වැඩක්.
 
M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28

    මචන් මම වැඩිය IDE ගැන දන්නෑ මම වෙබ් පැත්තට නම් දැන් අවුරුදු ගානක් තිස්සේ භාවිතා කරන්නේ Dreamveawer මචන් මම C# කරන්න MS visual studio express 2013 free edition එක ගත්ත. මම දැනට ඒකෙන් C# කරගෙන යනව.

    මචන් මේ IDE එකෙන්ම C Compile කරන එක හොඳයි කියලද කියන්නේ? මමත් යූටියුබ් බැලුවම එහෙම කරන වීඩියෝ සෑහෙන්න දැක්ක. ඒත් මචන් ඒකේ getch() ගන්නෑනේ.? ඒ නිසා මට නිකන් සැකයක් ආව. නැත්නම් මට පට්ට හුරු නිසා මම ඒ IDE එකට හෙන ආසයි.

    තෑන්ක්ස් මචන් අහ්! :D:yes:

    P.S එක නෙමේ බන් උබ නිදාගන්නැද්ද? මම දැකල තියෙනව දෙගොඩහරියක් වෙනකන් අවදියෙන් ඉන්නව. රටද ඉන්නේ :eek:

    vmware ekak dala linux walin karanna

    ලිනක්ස් දාගන්න ඕන බන්. මට මෙලෝදෙයක් බෑ බන් ලිනක්ස්. මට බයයි පටන්ගැන්මෙම එපා වෙයිද කියල. මට හැම ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් එකකම බේසික් ස්ට්‍රක්චර් එක ගැන අවබෝදයක් තියෙනවා. ඒනිසා php වලින් js, java, c# වලින් පනින්න එච්චර අමාරු උනේ නෑ. අවුල තියෙන්නේ හැම ලැන්වේජ් එකේම මාස්ට්ර් කෙනෙක් වෙන එක බන්. :D:yes: තැනින් තැන දැනගෙන වැඩක් නෑනේ. :cool:
     
    getch() මොකටද ? getch() function එක තියෙන්නේ conio.h header එකේ. ඉතින් ඒක import කරලා ගත්තා නම් getch() function එක ගන්න පුලුවන් වෙයි. කොහොමත් getch() වැඩක් නෑ System ("pause") use කරන්න Windows වලට ඒක වැඩක්. දෙකෙන්ම කරන්නේ එකම වැඩේ user ට character එකක් ගහන්න කියනවා ඊළග step එකට යන්න.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    getch() මොකටද ? getch() function එක තියෙන්නේ conio.h header එකේ. ඉතින් ඒක import කරලා ගත්තා නම් getch() function එක ගන්න පුලුවන් වෙයි. කොහොමත් getch() වැඩක් නෑ System ("pause") use කරන්න Windows වලට ඒක වැඩක්. දෙකෙන්ම කරන්නේ එකම වැඩේ user ට character එකක් ගහන්න කියනවා ඊළග step එකට යන්න.

    එලස් මචන් ඒ දේකේ වෙනස දැන් තමයි තේරුම් ගත්තේ.. මේ තමයි මගේ මගේ පලවෙනි C ප්‍රෝග්‍රෑම් එක. අනිත් ඒවගේත් ඕකම තමයි මුලින්ම හැදුවේ. :lol::lol::lol:

    Code:
    #include <stdio.h>
    #include <conio.h>
    
    int main () {
    	// simple calculator
    	int fn,sn,sum;
    	printf ("----------------------------\n by M E T H @ElaKiri.com\n----------------------------\n Enter first number: ");
    	scanf("%d",&fn);
    	printf (" Enter second number: ");	
    	scanf("%d",&sn);
    	sum = fn + sn;
    	printf ("----------------------------\n The sum is: %d",sum);
    	getch();
    }

    yld.gif
    :D
     
    Last edited: