හොදම Compiler එක තමයි Visual C++ ඒක එන්නේ IDE එකක් එක්කමයි. ඒ වගේම මේකෙන් Produce කරන EXE ගොඩක් පොඩියි එහෙම නැත්නම් MinGW එකත් use කරන්න පුලුවන් නමුත් ඒකේ EXE එකක size එක ලොකුයි මොකද ගොඩක් Library files static විදියට Link වෙනවා. C/C++ ඉගෙන ගන්නවා නම් Windows වල කරන්න Linux වල කරන්න එපා එතකොට ඉගෙන ගන්න ටිකක් අමාරු වෙනවා. Windows වලදි Programming කරන්න පටන් ගන්න එක ලේසියි. මුලින්ම ලේසි දෙයක් කරන්න ඊට පස්සේ ටික ටික අමාරු ඒවාට යන්න. Linux වලින් එක පාරටම කරන්න එපා ඒක මෝඩ වැඩක්.




රිප්ලයි එකට බිග් තෑන්ක්ස්. 