අපිට මහ රජෙක් සිටී. ඔහු කැකිල්ලේ රජෙකි
කිකිල්ලෙ නෙවෙයි බන්. ඌ කැරිකිහිල්ලෙ රජෙක්!!

අපිට මහ රජෙක් සිටී. ඔහු කැකිල්ලේ රජෙකි

"සිංහලයන්ට දෙයක් මතක සති දෙකයි."![]()
කවුද කියන්නේ මමත් සිංහල නමුත් මට සති දෙකට වඩා මතක තියෙනවා.



පොලිසියෙන් මොන මගුල කිව්වත් මම නම් අලුතෙන් හෙල්මට් සල්ලි දීල ගන්නෙ නම් නෑ. අපි උන් වගේ පාර අයිනෙ ඉදන් 200-500 පගාව අරන් නෙවෙ වටින බයික් සහ හෙල්මට් ගත්තෙ. හැම සතයක්ම අමාරුවෙන් ලබාගත්තෙ. එහෙම අමාරුවෙන් හිමි කරගත්තෙ එක එකාට ඔනේ වෙලාවට ගලවන්න කඩන්න විසි කරන්න නෙවෙ. ඔනේ බල්ලෙක් බුරාගත්ත දෙන් මම මගේ මුන කඩා ගෙන අපේ අම්මලාට ගිනි දෙන්න කැමති නෑ.
sirawatamaමචන් නීතිය නීතිය කියල මංනම් ෆුල්ෆේස් දාන එක නවත්තල නෑ. නවත්තන්නෙත් නෑ. වැටුනොත් අපේ මූන. කියන්න ඕන ටික කියනව පොලීසියට මොනවහරි කියන්න ආවොත්.
කොන්ද කෙලින් තියන් ෆුල් ෆේස් දාන්න ඕන අය ෆුල්ෆේස් දාගෙන යන්න.![]()
මචන් නීතිය නීතිය කියල මංනම් ෆුල්ෆේස් දාන එක නවත්තල නෑ. නවත්තන්නෙත් නෑ. වැටුනොත් අපේ මූන. කියන්න ඕන ටික කියනව පොලීසියට මොනවහරි කියන්න ආවොත්.
කොන්ද කෙලින් තියන් ෆුල් ෆේස් දාන්න ඕන අය ෆුල්ෆේස් දාගෙන යන්න.![]()






ඉතින් බන් නොර්මල් හෙල්මට් එක දාල ඔක්සිෆියුරා මාස්ක් එක දාල සන්ග්ලස් එක දැම්මම අම්මා තාත්තටත් හොයාගන්න බෑනේ. ඉතින් ඔය නීතියෙන් ඇති තේරුමක් නෑ







GIHAN GTR gana kiwwama matath awla giya utada ehema une kiyala./.......... passe 3weni para hariyata kiyawaddi thama hariyata therune.................. ane ammapa ithin
ME thioyenne mage helmet eka.... balamu awlak giyoth....... habai mage tinted visor neme...... mata aracnhi widiyata Color & tinted visor tiyena ewata thama awla
මචන් මට ඉස්සර හිටපු අන්කල් කෙනෙක් කිව්වා ඉස්සර ෆවුසි ඇමති ඉන්න කාල උගෙ මල්ලි ගෙනාපු හෙල්මට් තොගයක් විකුණන්නලු හෙල්මට් නැතුව ධාවනය තහනම් කරේ..(ඒක නම් අවුලක් නැහැ කියමුකෝ)
එතකොට ඉස්සර තිබුන ලන්ච් ෂියිට් තහනම් කරලා ටිකක් ගණකම එකක් ගෙන්නුවෙත ඇමතිකෙනෙක්ගේ වැඩකටලු.
දැන් යන ග්රීන් ටෙස්ට්(දුම් සහතික) කේස් එකත් ඇමතිකෙනෙක්ගේ බිස්නස් එකක්ලු.
මරුසිරා;15869233 said:හැබැයි අර කළු ගෝනි පඩංගු ඇදගෙන බිල්ලෝ වගේ යනකොට ඔය ආරක්ෂාව තරවෙනවා ඇති ..තු නොදකින්
අපිට මහ රජෙක් සිටී.
ඔව්, මහින්ද රාජපක්ෂ රජෙකි, ඔහු කැකිල්ලේ රජෙකි.
ඒ නිසාම මේ රටේ සිදුවන නීති පැනවීම්, තීන්දු කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වලට සමාන වේ.
![]()
owa therum ganna puluwan un aanduwe na banඉතින් බන් නොර්මල් හෙල්මට් එක දාල ඔක්සිෆියුරා මාස්ක් එක දාල සන්ග්ලස් එක දැම්මම අම්මා තාත්තටත් හොයාගන්න බෑනේ. ඉතින් ඔය නීතියෙන් ඇති තේරුමක් නෑ
පොලිසියෙන් මොන මගුල කිව්වත් මම නම් අලුතෙන් හෙල්මට් සල්ලි දීල ගන්නෙ නම් නෑ. අපි උන් වගේ පාර අයිනෙ ඉදන් 200-500 පගාව අරන් නෙවෙ වටින බයික් සහ හෙල්මට් ගත්තෙ. හැම සතයක්ම අමාරුවෙන් ලබාගත්තෙ. එහෙම අමාරුවෙන් හිමි කරගත්තෙ එක එකාට ඔනේ වෙලාවට ගලවන්න කඩන්න විසි කරන්න නෙවෙ. ඔනේ බල්ලෙක් බුරාගත්ත දෙන් මම මගේ මුන කඩා ගෙන අපේ අම්මලාට ගිනි දෙන්න කැමති නෑ.
chogm eken passe budget eka nedaසම්පුර්ණ ඇත්තකතාවක් බන්කාල කන්නි ආණ්ඩුව හෙට අනිද්දට ඔක්කොම ගනන් ගිහාම තමයි ඔය පුක උඩ දාගෙන කැගහන eඑඑවුන්ගෙයි ජන්දේ දුන්න උන්ටයි බඩ යන්නේ![]()

සම්පුර්ණ ඇත්තකතාවක් බන්කාල කන්නි ආණ්ඩුව හෙට අනිද්දට ඔක්කොම ගනන් ගිහාම තමයි ඔය පුක උඩ දාගෙන කැගහන eඑඑවුන්ගෙයි ජන්දේ දුන්න උන්ටයි බඩ යන්නේ![]()
මාර සැපක්නෙ බන් ආණ්ඩුව අරිදිදි තියෙන්නෙ.!!! මරා කටට දෙනවා.ගෝටා පුකට දෙනවා. බැසිල අතට දෙනවා/// අහ්හ්හ්හ්//// නාමල් ඒ අස්සෙ කනේ ගහනවා...




