ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    tfr26c.gif
    tfr26c.gif

    :nerd::nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    oya lankawe nemeida inne? oya server ekata lankawen pitin connect wena eka temporary block karala thiyenne. Dan dawas keepeka indan Jela wadi ekkenek ddos gahanawa :D
    Singapore wala backbone hari podi nisa europe/US walata wage protect karanna amarui. Enisa danata oka accept karanne sri lanka traffic witharai.

    Oya anik server eka try karanna 103.25.202.35:28960
    :sorry::sorry::(:( Oka hadanna barida kalin ehama thibbe naehene :eek: Ane Me anith server eke ballek nae Meka hari asadaranayak :eek::(:no::sorry:
    oka arabi otuwek
    Uba oka kiyannamada mekata awe saho :frown:
    මචන් ස්ටැටික් අයි පී එකක් තියනවනම් පිටරට ඉන්න කෙනෙකුටත් ප්ලේ කරන්ඩ පුලුවන් නේද...ඒකට සර්වර් එකෙන් පර්මිශන් දීල......

    Kiyapan kohomada e :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    GTRZ must give the answer for that....
    kiyala thiyenawane ban DOS attack nisa kiyala
    oka aye open karoth server down wela katawath nati wenawa
    dan adu gane lankawe unta hari puluwan ne
    tika dawasakin aye open karai dos gahana unta athi unama

    ip static nam blackata kiwwoth e ip eka whitelist karaganna puluwan ahala balanna
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    kiyala thiyenawane ban DOS attack nisa kiyala
    oka aye open karoth server down wela katawath nati wenawa
    dan adu gane lankawe unta hari puluwan ne
    tika dawasakin aye open karai dos gahana unta athi unama

    ip static nam blackata kiwwoth e ip eka whitelist karaganna puluwan ahala balanna
    dos ammla thathla innwada danne na:growl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් ස්ටැටික් අයි පී එකක් තියනවනම් පිටරට ඉන්න කෙනෙකුටත් ප්ලේ කරන්ඩ පුලුවන් නේද...ඒකට සර්වර් එකෙන් පර්මිශන් දීල......
    static IP nam access denna puluwan.
    eath static ip naane kaatawath :D

    lankawe apema eunta thamai ape rate server ekak rank wenakota as walata kanu ainawa wage ridenne :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    වැඩක් නෑ බං. දැන් තියෙන server එකත් ලැග් :(:( සමහර එවුන් එහෙම මතු වෙනවා හිටපු ගමන්. සමහරු නිමි නිමී දුවනවා. පිහියෙන් කෙටුවට මැරෙන්නේ නෑ. වැඩේ කියන්නේ ඕයි දෙන්නම කොටා ගන්නවා . ඒ මැරෙන්නෙත් නෑ :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol::yes:
     
    Status
    Not open for further replies.