ATHAMITA KAASI ( PACKAGE SONG ) - BIG HARSHA FT. KAIZER

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අත දරුවෙක් වෙලා කුක්කු ටිකක් බොන්න තිබ්බනම් මරු.... :lol::lol:හික්.. හික්.. :lol: මර්වින්ගෙ කතා වලට පුකේ ඉදන් හිනා..:lol::lol:
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    මට එකපාරටම මතක් උනේ රනිදුගේ මේ සින්දුව



    ඒක හින්දා බන් එහෙම ඇහුවේ
    මට මතකයි කාලයක් සනිධප සන්ෆලවර් අතරෙත් ඔය වගේ ගේමක් තිබ්බා

    athamita kaasi kiuwama mulinma matath mathak une oka bn :D
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    athamita kaasi kiuwama mulinma matath mathak une oka bn :D

    මට හිතෙන විදියට රනිදුව status තියාගෙන වැඩ කරන්නේ... උ famous වෙන්න අල වැඩ කරන්නේ නෑ... ඒ අතින් Iraj වෙනස් කියලයි මට පෙන්නේ...:dull:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ආතල් වෑඩි මූ සෙනග උඩට පෑන්නා..
    හතර දෙනෙක් චුරූස්,සෙටප් එක කුඩූ, උඩින් ආව පුටූ. ලේ එනව රතූ :lol: