ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Public Server II
    103.25.202.35:28960


    mekata kawuruth enne na

    Public Server

    cod.elakiri.com:28960
    or
    108.174.147.169
    :28960
    lag wewi mekek gahnnwa munnta pissuda


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    වැඩක් නෑ බං. දැන් තියෙන server එකත් ලැග් :(:( සමහර එවුන් එහෙම මතු වෙනවා හිටපු ගමන්. සමහරු නිමි නිමී දුවනවා. පිහියෙන් කෙටුවට මැරෙන්නේ නෑ. වැඩේ කියන්නේ ඕයි දෙන්නම කොටා ගන්නවා . ඒ මැරෙන්නෙත් නෑ :lol::lol:
    Public Server II
    103.25.202.35:28960

    Mekata set wunanam oya lag monawath nae :cool::cool:

    :no::no::dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    dos kiyanne mokadda:eek::eek:

    ඩොස් කියන්නෙ පප්පි ඩිස්ක් ඔපරේටින්ග් සිස්ටම් එකට.....

    DOS = Disk Operating System


    10h7trt.jpg



    :lol:
     

    jbowwow02

    Member
    Sep 26, 2013
    179
    9
    0
    The DoS that's being talked about is a Denial of Service or also known as DDoS - Distributed Denial of Service attacks.

    Definition -
    Distributed denial of service, the intentional paralyzing of a computer network by flooding it with data sent simultaneously from many individual computers
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    kohomei appuwoO..
    goda kalekinnn :yes:

    ඔව් බන් ... මගෙ නෙට් කනෙක්ෂන් එකට කෙල උනා.. :( දැන් මාස දෙකකින් විතර තමයි මේ ආවෙ.. යාලුවෙක්ගෙ ඩොන්ගල් එකක් උස්සන් ආව.. මේකෙන් COD ගහන්න වත් බෑ.. high ping.. :( පුළුවන් උනොත් සර්වර් එක පැත්තට එන්නම්.. :D
     
    Status
    Not open for further replies.