shreya ghoshal best voice ever recorded live!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක දැක්කම නම් නොදා ඉන්න බැරිවුනා එලකිරියේ...:D
    අහම්බෙන් හම්බවුනේ...:yes::yes:
    ..

    1.34 වෙනකම් බලන්න අනිත් ටික නම් එච්චර තේරුමක් නෑ.:cool:
    අනේ මංදා මටනම් සිරාවටම ලස්සනයි.:)

    බලන්න ඔයාලටත් මොකද හිතෙන්නේ කියල.:yes:

    මේ වගේ සින්දුවක් අස්සෙත් ඉන්දියන් කාරයන්ගේ ලොල් සහගත කමෙන්ට් එකකුත් තිබ්බ. ඒකත් බලලම යන්න.:lol:

    lpJPNkw.png
     
    • Like
    Reactions: Rockey_ssr

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Shreya Ghoshal Day

    Ghoshal was also honored from the U.S. state of Ohio, wherein governor Ted Strickland declared 26 June as "Shreya Ghoshal Day".[4] The very first "Shreya Ghoshal Day" (on 26 June 2010) was celebrated with huge pomp and grandeur among her fans on popular microblogging sites.

    source : http://en.wikipedia.org/wiki/Shreya_Ghoshal

    One of my favorite singers.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ශ්‍රේයා ඝෝෂාල් කියන්නේ වර්තමානයේ ඉන්දීය සංගීතය කරපු හොදම සොයා ගැනීම. ඒක කලේ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ඔබ දන්න-සංජේ ලීලා බන්සාලි. ඔහු ගේ දේව්දාස් චිත්‍රපටයට තමා ශ්‍රේයා ඉස්සෙල්ලම ගීතයක් ගැයුවේ, එයෙෂ්චර්යා රායි භච්චන්ට පසුබිම් හඩ විදියට...............

    ශ්‍රේයා ගේ ගසල් හොයා ගෙන අහපං............
    මෙලෝ දෙයක් නොතේරුණාට මචං වදින්නනේ ආත්මෙට.......
    පුදුම කට හඩක්........

    මේ ලෝකේ දෙවියො කියල කොටසක් ඉන්නව කියල හිතෙන්නේ ඔය වගේ හඩවල් අහද්දී........ඔය කටහඩ නම් මවන්න පුළුවන් දෙවියන්ට ම විතරයි.
     
    ඔව් දත් කිඹුලයියේ...:)

    මං හොයගෙන අහන්නම්.
    ආයි කතා ඕනේ නෑ. සිරාවටම හිතට වදිනව හඬ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Shreya Ghoshal Day

    Ghoshal was also honored from the U.S. state of Ohio, wherein governor Ted Strickland declared 26 June as "Shreya Ghoshal Day".[4] The very first "Shreya Ghoshal Day" (on 26 June 2010) was celebrated with huge pomp and grandeur among her fans on popular microblogging sites.

    source : http://en.wikipedia.org/wiki/Shreya_Ghoshal

    One of my favorite singers.

    Same here macho!:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් අයිය කිව්ව කතාවට පස්සේ මතක් වුනේ..:cool:
    දේව්දාස් බලපු කාලේ හිතුනේ පොඩි කෙල්ලෙක් කියනව කියල කටහඬ හින්ද.

    පස්සේ තමා දන්නේ මෙයා කියල.:shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට අපේ මීනා ප්‍රසාදිනී මතක් වෙනවා.. ඒකිගෙත් පට්ට වොයිස් එක..

    Last edited:
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    THIS IS MORE AWSM <3
    no bg music voice only patta

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මේකනම් කියන්න වචන නැතිවෙන තරම් මචෝ....:yes::yes:

    තව කතා ඕනේ නෑ.:shocked:
    අන්තිම ටිකේ හරි මියුසික් එක නැත්නම් කියල හිතෙනවා. :sorry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    THIS IS MORE AWSM <3
    no bg music voice only patta
    ඇඩෙනව කියහං කෝ තනි ඇහැට................:shocked:

    බලහං ඔය තමා නිරන්තර අභ්‍යාසයේ සහ ඉන්දියානුවන් පිටුපස තියන මහා සංස්කෘතියේ ප්‍රතිඵල.........
    ඔය දෙක නැතුව අභ්‍යවකාශගත වෙලා ගමනක් යන්න බෑ..............:no:
     
    • Like
    Reactions: harindugamlath

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං ශ්‍රේයා ඝෝෂාල් කියන්නේ වර්තමානයේ ඉන්දීය සංගීතය කරපු හොදම සොයා ගැනීම. ඒක කලේ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ඔබ දන්න-සංජේ ලීලා බන්සාලි. ඔහු ගේ දේව්දාස් චිත්‍රපටයට තමා ශ්‍රේයා ඉස්සෙල්ලම ගීතයක් ගැයුවේ, එයෙෂ්චර්යා රායි භච්චන්ට පසුබිම් හඩ විදියට...............

    ශ්‍රේයා ගේ ගසල් හොයා ගෙන අහපං............
    මෙලෝ දෙයක් නොතේරුණාට මචං වදින්නනේ ආත්මෙට.......
    පුදුම කට හඩක්........

    මේ ලෝකේ දෙවියො කියල කොටසක් ඉන්නව කියල හිතෙන්නේ ඔය වගේ හඩවල් අහද්දී........ඔය කටහඩ නම් මවන්න පුළුවන් දෙවියන්ට ම විතරයි.
    link ekk dennko
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි...:)
    ඔන්න පුලුවන් විදියට සලකනව හැමෝටම.:yes::D