මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.
මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.
මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.
දැන් තියන ප්‍රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?
දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.
කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ

oya wage eun ekka affair ekak nam patan ganna epa .

uba kella ekka shape eke indin athe durin tiyagena..