කෙල්ලෙක්

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.

මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.

මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.

දැන් තියන ප්‍රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?

දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.

කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ
:baffled:
 
  • Like
Reactions: Astromaze

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කෙලින්ම යාලුවට කියපන්.. යාලු කම ඉවරවුනත් කමක් නෑ කියල... උ ඇත්තටම කෙල්ල ගැන තේරුම් ගත්ත දවසට අයේ උබ ගාවට ඒවි...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් කි*බක් හින්දා හොද යාලුවෙක් නැති කරගන්න එපා :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ පුතේ ඕක උඹට යාලුවත් නැතිවෙන්න යන සීන් එකක්.. මම නම් කියන්නේ උඹ ගිහින් බලපන්... බලලා පුලුවන් නම් ගහපන් පොටෝ, වීඩියෝ, වොයිස් රෙකොඩර් ටිකක් පස්සෙ යාලුවට කියහන්...
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    මේ යන විදිහට මාත් එක්ක සෙට් උනේ නැතත් වෙන එකෙක් එක්ක සෙට් වෙනව. මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න දෙපැත්තම ෂේප් වෙන්න කෙල්ලට තේරුම් කරල දෙන්නේ කොහොමද කියල.

    අරු මේක full serious . ඔය සීන් නිසා උගෙ studies අවුල් උනොල්ත් එහෙම ඒකත් පව්. :(
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචං ඒකි ඒවා මේවා එව්වට වැඩිය ගහන්න යන්න එපා, යාලුවට කියන්න යන්නත් එපා මුලින්, බේරෙන්න බැරිනම් කෙල්ලට තේරුම් කරලා දීපං මේහෙම කරන්න එපා ඒක හරි නෑ කියලා, ඒත් එහෙම කියලා බැරි නම් උබ යාලුවට කියනවා කියපං, ඒත් බැරිනම් යාලුවට කියල දාපං, කෑවද බීවද කියලා අහන්නෙ නෑ හිතේ මුකුත් නැත්තම්, අපී ජීවිතේටවත් යලුවෙක්ගෙන් අහනවද කෑවද බීවද කියලා.. දගර නයා මෝල් කරගෙන වැඩ අල කරගන්න එපා. අනික එහෙම කෙල්ලෙක්ගෙන් උබට වැඩක් නෑ ඔය මෝල් බඩු වලින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    මේ යන විදිහට මාත් එක්ක සෙට් උනේ නැතත් වෙන එකෙක් එක්ක සෙට් වෙනව. මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න දෙපැත්තම ෂේප් වෙන්න කෙල්ලට තේරුම් කරල දෙන්නේ කොහොමද කියල.

    අරු මේක full serious . ඔය සීන් නිසා උගෙ studies අවුල් උනොල්ත් එහෙම ඒකත් පව්. :(

    uba kella lagin indin....
    friendship eken ekigen danaganin what she wants
    sex or care,,

    care nam ube yaluwata kiyapan poddak call didi hoyala balanna wistara ahanna kiyala

    sex nam shape eke kellata therum karala dipan... kollo kello winasha karala dala yana hati... passe antime hoda ekek marry karanna yaddi kawurut bara ganne naha ehema wate giya kellanwa....
    anika samahara kollo ehema kalama yaluwanta kiya kiya yanawa character eka ajutha wena hati
     
    Thanks a lot mchn. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ යන විදිහට මාත් එක්ක සෙට් උනේ නැතත් වෙන එකෙක් එක්ක සෙට් වෙනව. මට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න දෙපැත්තම ෂේප් වෙන්න කෙල්ලට තේරුම් කරල දෙන්නේ කොහොමද කියල.

    අරු මේක full serious . ඔය සීන් නිසා උගෙ studies අවුල් උනොල්ත් එහෙම ඒකත් පව්. :(

    ඔහොම ගෑණු වැඩක් තියෙද කියපන් ඔක්කොටම කලියෙන්...?? ඒත් ඉස්සරවෙලාම උඹ අද ගිහින් බලපන් මම නම් කියන්නේ.. ඒ හොයලා බලන්න.. මොකද කෙල්ල සිරාවට ෆ්‍රෙන්ඩ් ශිප් එකට කියන එක උඹ මේ වල් විදිහට හිතාගෙනද දන්නේ නෑ නේ බං.. අනික බං රට ගියාම කෝල් මැසේජ්, නෙට් වලට යන වියදම් වැඩි නිසාද දන්නේ නෑනේ කෙල්ල අඩුවෙන් ප්‍රතිචාර දක්වන්නේ.. I jst want to tell you better keep in touch machan අනික තමයි එහෙම යන ගතියක් තියෙනම් අහවල් මගුලටද ඒකිව නැංගුරමක බැඳලා හරි තියාගෙන කියපන්... යකෝ මේකි එහෙමනම් දැන් නොගියත් බැන්දම හරි යාවිනේ හැමදාම ගෙදරින්ම කාලත් හරි යන්නේ නෑ ඉඳලා හිටලා හරි කොත්තුවක්, රයිස් එකක් හරි කඩෙනුත් කන්න ඕනේ කියලා... :frown::frown:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    uba mehema karapan, kella aththatama ube yaluwata boota thiyala ubath ekka set wennanam enne! uba yaluwata scene eka kiyala, ara kellath ekka yaluwela ekita boota thiyapan! passe kiyapan yaluwata karapu deh, mama oyata kala mekenwath padamak egena ganna kiyala... lol :p