ලොකෙ හිනා වෙවි ඉන්නව ඇරෙන්ඩ වෙන වැඩ නැද්ද උන්ට. ලොකේ අපිට මොනව කොරන්ඩද බන් උබල මේ ලොකෙ දිහා කට බලියන් හිට්යට අපි මොනව කොරන්ඩද. ඉන්දියාව අවෙ නැනෙ ඒක තමයි හොදම වැඩේ,බලපන්කො වෙන වැඩේ අන්තිමට.ඉදලා හිටලා ආතල් එකකුත් එපැ බන්.. අනික මෙව්වා ලොකයා හිනා වෙන වැඩනේ.. ක්ශනික නූඩ්ල්ස් වගේ, ක්ශනික උද්ගොශන






