ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අයියො ඔය වගේ නටාගෙන එනවනම් යසර් අර්ෆත්ට කරපු දේ කරමු. :cool:
ඕකව දැන්ම ඉවරයක් කලොත් පාඩුයි බන්. තව ටිකක් නටන්න දීලා කේපී දාලා වැඩේ දෙමු:lol::cool:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:lol::lol:සින්හලකම...
දෙමලු මැරුවත් නැතත් අපි පෙනීහිටින්නෙ අපේ සින්හලය වෙනුවෙන්.උඹට පුලුවන් දෙයක් කරපන්:lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඕකව දැන්ම ඉවරයක් කලොත් පාඩුයි බන්. තව ටිකක් නටන්න දීලා කේපී දාලා වැඩේ දෙමු:lol::cool:
ස්ලිට් එක නිවාඩුද? කේපී දාලා උබලා මොනවා කොරන්නද? හැබැයි කේපී දාලා කරනවා වැඩක්, උබලා නම් නෙමෙයි.. :eek::eek::eek:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙමලු මැරුවත් නැතත් අපි පෙනීහිටින්නෙ අපේ සින්හලය වෙනුවෙන්.උඹට පුලුවන් දෙයක් කරපන්:lol:
උබට මම කවුද කියලා හැබැටම හිතාගන්න බැරිද? යතුරු උඩ දාන සෙල්ලමේ උබව කිච කරපු එකා, ටක් ගාලා ත්‍රේඩ් පෙරලලා හොයපන්... :lol::lol::lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මරනවා නම් වේලාසන කියපන්, චැනල් ෆො එකෙන් එවන්නම්..
ඇයි බයද? සුද්දොන්ට දෙන්නෙ කෙලින්ම අපි එක්ක හැප්පියන්. :lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ස්ලිට් එක නිවාඩුද? කේපී දාලා උබලා මොනවා කොරන්නද? හැබැයි කේපී දාලා කරනවා වැඩක්, උබලා නම් නෙමෙයි.. :eek::eek::eek:

ස්ලීට් යන්නෙ උඹෙ අම්මද?:lol: ඊලඟ වතාවෙවත් උඹෙ අම්මට ගොන්නුන්ට රෙද්ද උස්සන්න එපා කියපන්. නැත්නම් තව උඹ වගෙ ගොන් කැ*යො ජාතකවුනොත් මහ පාරෙ රෙ*නත් පටන් ගනියි.:lol:

උබට මම කවුද කියලා හැබැටම හිතාගන්න බැරිද? යතුරු උඩ දාන සෙල්ලමේ උබව කිච කරපු එකා, ටක් ගාලා ත්‍රේඩ් පෙරලලා හොයපන්... :lol::lol::lol::lol:
මට උඹ මොකෙක් වුනත් වැඩක් නැහැ :cool::cool:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලිනුත් ප්‍රශ්නෙ ඇහුවා දැනුත් අහනවා...............

    උඹල බලාපොරොත්තු වෙන විසදුම මොකක්ද?
    මොනවද ඒ විසදුම දෙන්න උඹලට දෙමළ වීම නිසා ඇතිවෙලා තියන සුවිශේෂී ප්‍රශ්න?

    මානව හිමිකම් ගැන කතා කරන්න එපා පෙරුමා. මොකද කොටි අපිට වඩා මානව හිමිකම් කඩලා තියනවා. එහෙම බැලුවොත් නෙදියවන් ගේ ඉදන් පහලට ඔක්කොටම කෙළවන්න වෙනවා මිනිස්සු මරන්න ආයුධ, සල්ලි එක් රැස් කලාට.......

    නිකං අවුස්සන්නේ නැතුව, පදුර වටේ යන්නෙ නැතුව ප්‍රශ්නෙට උත්තර දීපං............

    ප.ලි.
    වෙනම දෙමළ රාජ්‍ය සංකල්පය අවේ කොහොමද? කොහෙන්ද කිරිපල්ලෙ ඉදන් පට්ටංදරේ උඹට ඕන නම් මම කියල දෙන්නම්...............
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කලිනුත් ප්‍රශ්නෙ ඇහුවා දැනුත් අහනවා...............

    උඹල බලාපොරොත්තු වෙන විසදුම මොකක්ද?
    මොනවද ඒ විසදුම දෙන්න උඹලට දෙමළ වීම නිසා ඇතිවෙලා තියන සුවිශේෂී ප්‍රශ්න?

    මානව හිමිකම් ගැන කතා කරන්න එපා පෙරුමා. මොකද කොටි අපිට වඩා මානව හිමිකම් කඩලා තියනවා. එහෙම බැලුවොත් නෙදියවන් ගේ ඉදන් පහලට ඔක්කොටම කෙළවන්න වෙනවා මිනිස්සු මරන්න ආයුධ, සල්ලි එක් රැස් කලාට.......

    නිකං අවුස්සන්නේ නැතුව, පදුර වටේ යන්නෙ නැතුව ප්‍රශ්නෙට උත්තර දීපං............
    ප්‍රශ්නයක් නැ කියලා කිව්වොත්, ඒකද ඇත්ත විදියට උබ පිලිගන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ස්ලීට් යන්නෙ උඹෙ අම්මද?:lol: ඊලඟ වතාවෙවත් උඹෙ අම්මට ගොන්නුන්ට රෙද්ද උස්සන්න එපා කියපන්. නැත්නම් තව උඹ වගෙ ගොන් කැ*යො ජාතකවුනොත් මහ පාරෙ රෙ*නත් පටන් ගනියි.:lol:

    මට උඹ මොකෙක් වුනත් වැඩක් නැහැ :cool::cool:
    සින්හලකම කකියනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්නයක් නැ කියලා කිව්වොත්, ඒකද ඇත්ත විදියට උබ පිලිගන්නේ?
    බයිල වැඩක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ මොකක්ද කියපන්කො.උත්තර නැතුව ඊයෙ රෑ ඉඳන්ම තාමත් වටේයනව නේද?:cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බයිල වැඩක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ මොකක්ද කියපන්කො.උත්තර නැතුව ඊයෙ රෑ ඉඳන්ම තාමත් වටේයනව නේද?:cool:
    ප්‍රශ්නයක් නැත්තම් ඇයි උතුරට යන්න නොදෙන්නේ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රශ්නයක් නැත්තම් ඇයි උතුරට යන්න නොදෙන්නේ?
    උතුරට යන පයන්නක් ගැන නෙමෙය් විග්නේශ්වරන් කියන්නෙ. :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නයක් නැ කියලා කිව්වොත්, ඒකද ඇත්ත විදියට උබ පිලිගන්නේ?

    ප්‍රශ්නයක් නැත්තම් ඇයි උතුරට යන්න නොදෙන්නේ?
    උඹ මගෙන් අයෙ අහන්න ඕන නෑනේ මයෙ අම්මා..............
    මම අහපු එකට උත්තර දිල ඉදපං කෝ..............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයේ අනුරාදපුරේ හිටපු උන්ට මතු උනේ කාගේ ජානද? :cool::lol:
    කතාව වෙනස් කරන්න එපා, මේ විග්නේශ්වරන් කියන අපේ දේශය කියන්නෙ මොකක්ද? :shocked: