ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සහ ඓතිහාසික සිධක අනුව ඒක උඹලගේ වුනේ කොහොමද?
සරලයිනේ.. දැන් එහෙ පදින්චි කවුද? සින්හල මිනිස්සු කොලබ දාලා යාපනේ යනවද? බහුතරය උතුරේ චන්දේ දුන්නේ කාටද? බහුතරයගේ ඉල්ලිම ඒකනම් ඒක තමයි වෙන්නේ, ප්‍රජාත්‍රන්තවාදයේ හැටියට..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

හැප්පෙනවා කිව්වෙ කාත් එක්කද? ඇයි හැප්පෙන්නෙ?

මෙවා මේ බයිලා.:lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරලයිනේ.. දැන් එහෙ පදින්චි කවුද? සින්හල මිනිස්සු කොලබ දාලා යාපනේ යනවද? බහුතරය උතුරේ චන්දේ දුන්නේ කාටද? බහුතරයගේ ඉල්ලිම ඒකනම් ඒක තමයි වෙන්නේ, ප්‍රජාත්‍රන්තවාදයේ හැටියට..
    යකෝ මම ඇහුවෙ ඓතිහාසික සාධක.....
    දැන් ලබ්බවල් නෙවෙයි.................
    නාගදීප -පැරණි නකදිව පාලනය කලේ වසභ රජු ගේ කාලයේත් ඇමතියෙක් ඉසිගිර තියල. ඒ සිංහල රජවරුන්ට පටත් පාලන ප්‍රෙද්ශ. කියපං කෝ කොහෙද තියෙන්නේ කියල ශංකිගි ගේ හරි චෝඩගංග ගේ හරි දෙමල සෙල්ලිපියක් යාපනේ වෙන ම රාජ්‍යයක් තිබුණා කියල තියන........
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    uh iya uda paninne chogm eka thiyanakan witharai kollo..!!
    poddak hitahan chogm iwara wenakan mokada wenne kiyala TNA ekata..!!
    and oya koti heena mane inna ewnta..
    mama mahindata nemei chande denne..bt mahinda kiyanne oya panuwo piyambanna yaddi nikan balagena inna ekek nemei..mahinda kiyanne legend uh harunath gemak thamai denne..oya uda panina ewnta thawa podda kaalayak uda paninna kiyapan balamu issrahata mokada wenne kiyala..!!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සරලයිනේ.. දැන් එහෙ පදින්චි කවුද? සින්හල මිනිස්සු කොලබ දාලා යාපනේ යනවද? බහුතරය උතුරේ චන්දේ දුන්නේ කාටද? බහුතරයගේ ඉල්ලිම ඒකනම් ඒක තමයි වෙන්නේ, ප්‍රජාත්‍රන්තවාදයේ හැටියට..
    ඉතින් ලන්කාවෙ සින්හලයො දෙමලුන්ට ගහලා මූදට පැන්නුවෙ නෑ. තොපේ නායකයො එක්ක ඕන මගුලක් කරග්න්න ඔය නිදහස දීලා තියෙන්නෙ. එහෙම එකේ තව මොන ප්‍රශ්නද?:lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ මම ඇහුවෙ ඓතිහාසික සාධක.....
    දැන් ලබ්බවල් නෙවෙයි.................
    නාගදීප -පැරණි නකදිව පාලනය කලේ වසභ රජු ගේ කාලයේත් ඇමතියෙක් ඉසිගිර තියල. ඒ සිංහල රජවරුන්ට පටත් පාලන ප්‍රෙද්ශ. කියපං කෝ කොහෙද තියෙන්නේ කියල ශංකිගි ගේ හරි චෝඩගංග ගේ හරි දෙමල සෙල්ලිපියක් යාපනේ වෙන ම රාජ්‍යයක් තිබුණා කියල තියන........
    ඔව්වා බොරු කතානේ.. යාපනේ පැරනි දෙමල රාජජයක් නම් තිබුනේ නැ.. එව්වා බොරු කතානේ.. හැබැයි අනාගතේ නම් ඇතිවෙනවා.. දැන් හූ කිව්වට ඒවා බේරගන්න බැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්වා බොරු කතානේ.. යාපනේ පැරනි දෙමල රාජජයක් නම් තිබුනේ නැ.. එව්වා බොරු කතානේ.. හැබැයි අනාගතේ නම් ඇතිවෙනවා.. දැන් හූ කිව්වට ඒවා බේරගන්න බැ..
    ත්‍රිකුනාමලේ රුසියානු නාවික හමුදා කඳවුර හැදුවම ඔය වෙනම රාජ්‍යය පු* ගහගන්න පුලුවන් වෙයි. :lol::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලයිනේ.. දැන් එහෙ පදින්චි කවුද? සින්හල මිනිස්සු කොලබ දාලා යාපනේ යනවද? බහුතරය උතුරේ චන්දේ දුන්නේ කාටද? බහුතරයගේ ඉල්ලිම ඒකනම් ඒක තමයි වෙන්නේ, ප්‍රජාත්‍රන්තවාදයේ හැටියට..
    බහුතරේ කියන්නෙ ලංකාවෙ මුලු ජනගහනයෙන් බන් නැතුව එක පලාතක ජනගහනයක් ගැන කතා කරන්ඩ එපා විකාරයක්.උබේ කතාවල කිසිම පදනමක් නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ත්‍රිකුනාමලේ රුසියානු නාවික හමුදා කඳවුර හැදුවම ඔය වෙනම රාජ්‍යය පු* ගහගන්න පුලුවන් වෙයි. :lol::cool::cool:
    අන්න හරි.. දීපන්කො ඊලග පාර දෙමලුන්ගෙන් බේරගන්න කියලා රුසියන් කාරයට.. ඉතිහාසය රිපීට් වෙනවා වගේ නේ.. පෘතුග්‍රිසි ලන්දේසි සීන් එක ආයේ වෙනවා වගේ.. අපිට එපා පර දෙමෙල්ලු, අපිට ඔනා අපේ රුසියන් කාරයො.. එහෙම හොදහ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න හරි.. දීපන්කො ඊලග පාර දෙමලුන්ගෙන් බේරගන්න කියලා රුසියන් කාරයට.. ඉතිහාසය රිපීට් වෙනවා වගේ නේ.. පෘතුග්‍රිසි ලන්දේසි සීන් එක ආයේ වෙනවා වගේ.. අපිට එපා පර දෙමෙල්ලු, අපිට ඔනා අපේ රුසියන් කාරයො.. එහෙම හොදහ?
    :lol::lol:දෙමලයි හම්බයයි නැතුව ඕන හුයන්නෙක්,:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්වා බොරු කතානේ.. යාපනේ පැරනි දෙමල රාජජයක් නම් තිබුනේ නැ.. එව්වා බොරු කතානේ.. හැබැයි අනාගතේ නම් ඇතිවෙනවා.. දැන් හූ කිව්වට ඒවා බේරගන්න බැ..
    ඔව් ඔව් උතුරු අධිවේගි මාර්ගෙ ගහන්ඩ කලින් හදාගන්ඩ බල ඇහැකිනම් ඉට පස්සෙ නම් යාපනේ එවුන් ඒව ගැන හිතන්නෙවත් නැ. කොලබින් වෙන් වෙලා තියෙන හින්ද ඔය ග්‍රොතික ගති තියෙන්නෙ, තාක්ශනේ ඇවිත් fb,sms පටන් ගත්ත ගමන් ඔය ඊලාම් මගුල් කැලේ.:)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්න හරි.. දීපන්කො ඊලග පාර දෙමලුන්ගෙන් බේරගන්න කියලා රුසියන් කාරයට.. ඉතිහාසය රිපීට් වෙනවා වගේ නේ.. පෘතුග්‍රිසි ලන්දේසි සීන් එක ආයේ වෙනවා වගේ.. අපිට එපා පර දෙමෙල්ලු, අපිට ඔනා අපේ රුසියන් කාරයො.. එහෙම හොදහ?

    උබ මෙතන වැල් බයිලනෙ ගහන්නෙ ...උබලට ප්‍රජාතන්ත්‍රවාදි විදිහට ඔනි නයකයෙක් පත් කරගෙන අවශ්ය සන්වර්ඩනයන් ගැන තිරනයන් ගන්න නිදහස තියනව ... තාමත් උබල බෙදුම්වාදි අඩහස්නෙ පතුරවන්නෙ ? ලන්කාවෙ හොදම ජාතිවාදියො තොපිනෙ බලාගෙන යනකොට
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්වා බොරු කතානේ.. යාපනේ පැරනි දෙමල රාජජයක් නම් තිබුනේ නැ.. එව්වා බොරු කතානේ.. හැබැයි අනාගතේ නම් ඇතිවෙනවා.. දැන් හූ කිව්වට ඒවා බේරගන්න බැ..
    බොරු කතාා කියන්නෙ කොහොමද බං......
    කාබන් කාල නිර්ණය කරල සෙල් ලිපි වල, තඹ පත්ඉරු වල වයස නිර්ණය කරල තියෙද්දී.....
    ඒව උඹල මේ ළගදි ලියපු යාල්පාණ වෛපවමාලෙයි වගේ පට්ට පදිරි කෙබ්බ නෙවෙයි...තේරුණා ද?

    මේකෙන් ම තේරෙනවා උඹ කෑ ගහන්නේ උතුරු නැගෙනහිර ඔය කියන දෙමළ නිජබිමක් ගැන කිසිම කාරණයක් නොදැන කියලා........මතක තියා ගනින් ඓතිහාසික නිජබිම් නම් නියමිත් අවශ්‍යතා තියනව සපුරන්න.....ඒව එකක්වත් නෑ උතුරේ......
    ඒකෙන් තෙරෙන්නේ උඹල මේ කරන්නනේ ද්‍රෝහිකමක් සහ කෑල්ලක් කඩා ගැනීමේ අවශ්‍යතාවය කිසා ඒක කරනව කියලා.........

    හරියට කියවල වරෙන්, කතා කරන්න ඕන නම්.......
    තේරුණා ද පෙරුමා?
     
    බොරු කියලා කිව්වේ, ඔය විග්නේශ්වරන් අපේ දේශය කියලා කිව්ව එක බන්.. උබලගේ ඔය සෙල් ලිපියක්ද මොකක්ද මන්දා නෙමෙයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ මෙතන වැල් බයිලනෙ ගහන්නෙ ...උබලට ප්‍රජාතන්ත්‍රවාදි විදිහට ඔනි නයකයෙක් පත් කරගෙන අවශ්ය සන්වර්ඩනයන් ගැන තිරනයන් ගන්න නිදහස තියනව ... තාමත් උබල බෙදුම්වාදි අඩහස්නෙ පතුරවන්නෙ ? ලන්කාවෙ හොදම ජාතිවාදියො තොපිනෙ බලාගෙන යනකොට
    වෙන්ඩ ඇති බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න හරි.. දීපන්කො ඊලග පාර දෙමලුන්ගෙන් බේරගන්න කියලා රුසියන් කාරයට.. ඉතිහාසය රිපීට් වෙනවා වගේ නේ.. පෘතුග්‍රිසි ලන්දේසි සීන් එක ආයේ වෙනවා වගේ.. අපිට එපා පර දෙමෙල්ලු, අපිට ඔනා අපේ රුසියන් කාරයො.. එහෙම හොදහ?
    රුසියාව හොදයිනෙ බන්, පුටින් බැස්සම කොහොමද, සුද්දත් උදේ හවස වදිනවනෙ.:):)
    2007-hunting_1456110i.jpg

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මෙතන වැල් බයිලනෙ ගහන්නෙ ...උබලට ප්‍රජාතන්ත්‍රවාදි විදිහට ඔනි නයකයෙක් පත් කරගෙන අවශ්ය සන්වර්ඩනයන් ගැන තිරනයන් ගන්න නිදහස තියනව ... තාමත් උබල බෙදුම්වාදි අඩහස්නෙ පතුරවන්නෙ ? ලන්කාවෙ හොදම ජාතිවාදියො තොපිනෙ බලාගෙන යනකොට
    මුන්ට ඕන මොනවද කියලවත් කියාගන්න බැහැ අනේ මන්දා මුන් නම්,, මේ ප්‍රශ්නෙදි සින්හලුත් වගකියන්න ඕන තමයි. එහෙමයි කියලා හැමදාම නලවන්න පුලුවන්ද? උන් මේ එක එකාගෙ පද වලට අහුවෙලා විහින් කාලකන්නි වෙනව මදිවට, අපිටත් කෙලවන්න දඟලනව. ඒකට කුහකකම ඇරෙන්න වෙන මොකක්ද කියන්නෙ:dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    රුසියාව හොදයිනෙ බන් පුටින් බැස්සම කොහොමද, සුද්දත් උදේ හවස වදිනවනෙ.:):)
    2007-hunting_1456110i.jpg

    පුටින්ගේ කරේ මොකක්ද එකක් තියනවා වගේ බන්, උබලට දිරවන්නේ නැති.. ඒක අවුලක් නැතෙයි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන්ඩ ඇති බන්..
    එකක් කියන්නම්, ආයෙ දෙමලට ප්‍රශ්නයක් කරදරයක් ඇතිවුනොත් ඇතිවෙන්නෙ විග්නේෂ්වරන් වගේ තොපෙ පාලකයො නිසා. හැබැයි එදාට වගකීම ගන්න අරකයි මේකයි කියාගෙන අපේ පස්සෙන්නම් එන්න හිතන්නවත් එපා.:cool::cool: