ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුටින්ගේ කරේ මොකක්ද එකක් තියනවා වගේ බන්, උබලට දිරවන්නේ නැති.. ඒක අවුලක් නැතෙයි...
    කරේ තියෙන එකෙන් වැඩක් නැ අතේ තියෙන එකයි වැදගත් වෙන්නෙ.:cool:
    2007-hunting_1456110i.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුටින්ගේ කරේ මොකක්ද එකක් තියනවා වගේ බන්, උබලට දිරවන්නේ නැති.. ඒක අවුලක් නැතෙයි...
    ගොනෝ.....
    ඒ කේජීබී එකෙන් දෙන ටැග් එක........
    නොදන්න ***වල් කතා නොකර හිටු දැන්වත්..............:growl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන්ට ඕන මොනවද කියලවත් කියාගන්න බැහැ අනේ මන්දා මුන් නම්,, මේ ප්‍රශ්නෙදි සින්හලුත් වගකියන්න ඕන තමයි. එහෙමයි කියලා හැමදාම නලවන්න පුලුවන්ද? උන් මේ එක එකාගෙ පද වලට අහුවෙලා විහින් කාලකන්නි වෙනව මදිවට, අපිටත් කෙලවන්න දඟලනව. ඒකට කුහකකම ඇරෙන්න වෙන මොකක්ද කියන්නෙ:dull::dull:

    ඔව් බන් මුට ඔනි නිකන් සින්හල මිනිස්සුත් එක්ක තියන වයිරය එලියට දාන්න, කිසි තෙරුමක් නැතුව තොපි වැරදියි , තොපි චාටර් , බලපන්කො උබලට ඉස්සරහට කරන දෙ කිය කිය ඉන්නව බන් ... මොකක්ද ප්‍රශ්නෙ කියලවත් කියාගන්න දන්නෙ නැහැ බන් උට ..
    මෙතන මොල හොදපු ජතිවාදි වයිරයක් තියෙන්නෙ මුට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොනෝ.....
    ඒ කේජීබී එකෙන් දෙන ටැග් එක........
    නොදන්න ***වල් කතා නොකර හිටු දැන්වත්..............:growl:
    ඒ ටැග් එක ගැන තමා මමත් කිව්වේ.. ඔයා වෙන මොනවා හරි හිතුවද? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කැමරන් ආපුවහම මොකො කරන්න හිතන් ඉන්නේ.. හූ කියන්නද? [/QUOTE]
    ඇයි උබ හිතුවද එක එක සුද්දන්ට හු කිය කිය ඉන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැ කියල,:lol: කැමරන් කාරය කුක්ක වගේ එන්නෙ නකුට පස්සෙ ගහගෙන ඔහෙ ආපුවාවෙ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් මුට ඔනි නිකන් සින්හල මිනිස්සුත් එක්ක තියන වයිරය එලියට දාන්න, කිසි තෙරුමක් නැතුව තොපි වැරදියි , තොපි චාටර් , බලපන්කො උබලට ඉස්සරහට කරන දෙ කිය කිය ඉන්නව බන් ... මොකක්ද ප්‍රශ්නෙ කියලවත් කියාගන්න දන්නෙ නැහැ බන් උට ..
    මෙතන මොල හොදපු ජතිවාදි වයිරයක් තියෙන්නෙ මුට
    ඔච්චර දුරට හිතන්න කලින්, මේ ටික හිතපන්.. 80 ගනන් වල රටින් ගිය දෙමල කොල්ලෙක්, මේ තරම් හොදට සින්හල ටයිප් කරන්නේ කොහොමද කියලා.. :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කැමරන් ආපුවහම මොකො කරන්න හිතන් ඉන්නේ.. හූ කියන්නද? [/QUOTE]
    ඇයි උබ හිතුවද එක එක සුද්දන්ට හු කිය කිය ඉන්නව ඇරෙන්ඩ වෙන වැඩක් නැ කියල,:lol: කැමරන් කාරය කුක්ක වගේ එන්නෙ නකුට පස්සෙ ගහගෙන ඔහෙ ආපුවාවෙ,
    එහෙමද? මම හිතුවේ නකුට පස්සේ ගහගෙන ඉන්නේ වෙන එකෙක් කියලා.. එතකොට ලන්කාව වගේ රටේ නායකයා නකුට කොහෙද ගහගෙන ඉන්නේ? :):):):):eek:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔච්චර දුරට හිතන්න කලින්, මේ ටික හිතපන්.. 80 ගනන් වල රටින් ගිය දෙමල කොල්ලෙක්, මේ තරම් හොදට සින්හල ටයිප් කරන්නේ කොහොමද කියලා.. :lol::lol::lol:

    සින්හල හොදට දන්න දෙමලු ඔය ඔනි තරම් ඉන්නෙ :oo:.... ඇයි උබ පුකේ චුන් සින්හලයෙක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ;15886860 said:
    එහෙමද? මම හිතුවේ නකුට පස්සේ ගහගෙන ඉන්නේ වෙන එකෙක් කියලා.. එතකොට ලන්කාව වගේ රටේ නායකයා නකුට කොහෙද ගහගෙන ඉන්නේ? :):):):):eek:
    සිංහයගෙයි බල්ලගෙයි අතර වෙනස දන්නෙ නැද්ද,කැමරන් සුනකය.බලාපියකො කොටි ඔක්කොම එක මිටටගෙන පරසක්වල ගහපු ආකරය, මුහුද කලම්බල සංකය අතට අරන් විරාජමානව වැජෙබෙන අපුරුව රටේ නායකය .:)
    14pcvanh492qqlzfg.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සින්හල හොදට දන්න දෙමලු ඔය ඔනි තරම් ඉන්නෙ :oo:.... ඇයි උබ පුකේ චුන් සින්හලයෙක්ද ?
    පිස්සුද බන්, මම අමු දෙමල.. ඒක නෙමෙයි, දැන් උබට මාරචූන්ද ඊයේ හූ කියපු එකට..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ;15886860 said:
    සිංහයගෙයි බල්ලගෙයි අතර වෙනස දන්නෙ නැද්ද,කැමරන් සුනකය.බලාපියකො කොටි ඔක්කොම එක මිටටගෙන පරසක්වල ගහපු ආකරය, මුහුද කලම්බල සංකය අතට අරන් විරාජමානව වැජෙබෙන අපුරුව රටේ නායකය .:)
    14pcvanh492qqlzfg.jpg

    බයයි බන්, ඔය ඔක්කොම කියපුවා කලේ චීනෙට පින් පිනිස කියලා මම කිව්වොත් ඔයා මට කුනු හර්පෙන් බනිනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයයි බන්, ඔය ඔක්කොම කියපුවා කලේ චීනෙට පින් පිනිස කියලා මම කිව්වොත් ඔයා මට කුනු හර්පෙන් බනිනවද?
    අනේ නැ තව රුසියාවට,පාකිස්තානෙට පින් අත්වෙන්ඩ ඔනෙ උදවු කරාට.:)
    flag.GIF

    musharraf.jpg

    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරින් බන්. හූවක් කියලා සුද්දෙකුට බැනලා රටේ නම ඉහලින්ම තියමුකො අදත්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට දෙමළ වීම නිසා තියන ප්‍රශ්න මොනව ද? -පෙරුමා ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවයි.............

    උඹල කියන සහ බලාපොරොත්තු වන විසදුම මොකක්ද? - පෙරුමා නැවත වතාවක් ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා යයි.......
    හූ කියපල්ලා කියයි......පිකට් කරන්න යයි කියයි......

    ඔබ අප සියළු ම දෙනා දත යුතු දේ මෙයයි. මොවුන්ට එහෙම ප්‍රශ්නයක් නැති බවය. මේ කරන්නේ මෙහේ ප්‍රශනයක් ඇති බව හයිලයිට් කොට එහේට වී ජොලියේ ඉන්නට මාර්ගය හදා ගැනීමේ ටැක් ටික් වැඩක් බවය...............

    පෙරුමාල්, ඔබ වැනි පුස් වීර චරිත මා ඕනෑ තරම් දැක ඇත.ඔවුන්ට දේශපාලනය ගැන අදෝ සංසාරයක අවබෝධයක් නැත. සමාජ දැනීම 0 ය. අධ්‍යාපනයක් නැත. (ඒ ඔහුන් බලෙන් අල්ලා ගෙන විත් සයනයිඩ් කරල ගෙලේ බැන්ද නිසාය) එහෙත් දැන් ඔවුන් පුනුරුත්ථාපනය වී දෙයියනේ කියා මෙහි වෙසෙති.

    ඔබ නිකං පුස්සෙක් බව ඔප්පු වී හමාරය....................
    මම ප්‍රතිපත්තියක් ලෙස පුස්සන් සමග දේශපාලනය කතා නොකරමි.
    නමුත් කරන දෙය සිහි එළවා ගෙන මෙහි කරන ලෙස මම ඔබට රතු එළිය මින් දල්වමි.
     
    :yes::yes::yes:
     
    ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය ගැන සතුටු වෙමි... එහෙත් ඒ අයිතිය මටද ඇති බව මතක තබා ගනු මැනවි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹලට දෙමළ වීම නිසා තියන ප්‍රශ්න මොනව ද? -පෙරුමා ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවයි.............

    උඹල කියන සහ බලාපොරොත්තු වන විසදුම මොකක්ද? - පෙරුමා නැවත වතාවක් ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා යයි.......
    හූ කියපල්ලා කියයි......පිකට් කරන්න යයි කියයි......

    ඔබ අප සියළු ම දෙනා දත යුතු දේ මෙයයි. මොවුන්ට එහෙම ප්‍රශ්නයක් නැති බවය. මේ කරන්නේ මෙහේ ප්‍රශනයක් ඇති බව හයිලයිට් කොට එහේට වී ජොලියේ ඉන්නට මාර්ගය හදා ගැනීමේ ටැක් ටික් වැඩක් බවය...............

    පෙරුමාල්, ඔබ වැනි පුස් වීර චරිත මා ඕනෑ තරම් දැක ඇත.ඔවුන්ට දේශපාලනය ගැන අදෝ සංසාරයක අවබෝධයක් නැත. සමාජ දැනීම 0 ය. අධ්‍යාපනයක් නැත. (ඒ ඔහුන් බලෙන් අල්ලා ගෙන විත් සයනයිඩ් කරල ගෙලේ බැන්ද නිසාය) එහෙත් දැන් ඔවුන් පුනුරුත්ථාපනය වී දෙයියනේ කියා මෙහි වෙසෙති.

    ඔබ නිකං පුස්සෙක් බව ඔප්පු වී හමාරය....................
    මම ප්‍රතිපත්තියක් ලෙස පුස්සන් සමග දේශපාලනය කතා නොකරමි.
    නමුත් කරන දෙය සිහි එළවා ගෙන මෙහි කරන ලෙස මම ඔබට රතු එළිය මින් දල්වමි.
    මෙයලා කෑගැහුවෙ නැත්තන් ඔය පිටරට වල ඉන්නේ කොහොමද?නැත්තන් හැරෙන තැපෑලෙන් ආපහු ලංකාවට එන්න වෙනවනේ.දැන් ලංකාවේ සිංහලයො දෙමලු කරදරයක් නැතුව ජීවත් වෙනවා.ඒක බලලා සතුටු වෙන්න බැරි කුහක කමට නැති ප්‍රශ්න මෙහෙම ඇති කරන්න දඟලන්නේ තමන්ගේ පැවත්ම වෙනුවෙන්.