IT හරි software කොම්පැනි වල වැඩ කරන යට ?ක්...!! (අනිත් අයත්
ලංකාවේ IT කාරයෝ වැඩිය් කියලයි දැන් හැමෝම වගේ කියන්නේ ..
මේ කියන කතාව ඇත්තද??
එත් මට පෙන විදිහට ලංකාවේ දැන් සෑහෙන IT සහ software කොම්පැනි ගොඩාක් තියෙනව ..
තව සෑහෙන ගානක් අලුතෙනුත් පටන් ගන්නවා .. ඉතින් ඒ ඔක්කොටම දාන්න තරම් ලංකාවේ IT කස්ටිය මදි වගෙයි මටනම් පෙන්නේ.. ඔයාලගේ මේ ගැන අදහස මොකද්ද??
ah .. තව ලංකාවේ දැනට IT කොම්පැනි කීයක් විතර තියෙනවද කියල දන්න කෙනෙක් කියනවද...
මේක ගොඩක් අයට තියෙන ?ක්..

Last edited:

dan 45k ganna more than 1 year experience tiyenna oni. company hari kamatiy aduwata kollo aragena marawanna