mage VEHICLE tika hodai da........

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කෝ බං මූ..? ශුවර් එකට අර කව්ද කිව්ව වගේ ගෙදර දානෙකට කට්ටිය ආපු වාහන වල පොටෝ ගහලා දැම්මද මන්දා මූ... :lol::lol:

    :lol::lol::lol:yako mu gu wechcha widihata aye me paththa palathe enna puluwanda:rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :lol::lol::lol:yako mu gu wechcha widihata aye me paththa palathe enna puluwanda:rofl:

    pons linde™ :lol::lol:

    well.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2zyftpg.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1521386

    Menn koluwa anuradhapura th gihilla..

    ..................................................​

    ඔහොම ලිඳේ ඔබන්න එපා බං එලව එලවා.. දැන් ටිකකට කලියෙන් අම්බානෙට බයිට් වෙලා තව දුරටත් නාන්න යද්දි රිදිලා දුවගෙන ගිහින් tintin ට PM දාලා ත්‍රෙඩ් එක ගල් කරවලා.. අපරාදේ අසරණයා.. උඹේත් දෙමව්පියන්ගේ ජාතකේ හොයාගෙන ඒවි මගේ හොයාගෙන ආවා වගේ බං...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔහොම ලිඳේ ඔබන්න එපා බං එලව එලවා.. දැන් ටිකකට කලියෙන් අම්බානෙට බයිට් වෙලා තව දුරටත් නාන්න යද්දි රිදිලා දුවගෙන ගිහින් tintin ට PM දාලා ත්‍රෙඩ් එක ගල් කරවලා.. අපරාදේ අසරණයා.. උඹේත් දෙමව්පියන්ගේ ජාතකේ හොයාගෙන ඒවි මගේ හොයාගෙන ආවා වගේ බං...

    me hondatama athi ban... oo dan sadde wahala inne........... pav machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;15890517 said:
    නාගන්න වගේ යන්නේ...

    අනේ නාලා ඉවරයි...

    මචන් සාමාන්නෙන් ඔහොම කතාවක් කියනකොට FB15 එකකුයි KDHඑකකුයි ලැජ්ජා ටැක්සියකුයි තියෙනවා කියන්න එපා. ලැජ්ජා ටැක්සිය ඔතෙන්ට සෙට් වෙන්නේ නෑ
     
    Status
    Not open for further replies.