godak ewun nam ammalage thattalage salli walin gattuwa dala penanne...
samaharu innawa thaman mahansiyen aran hithe sathutata dhana ewun, unge waradak naha.. boru show off karayo tamai awul![]()



පැටියා;15887077 said:affatasiri evoque part 2 neda me?![]()






ow bn ammalage thaththalage ewa showoff karana eka maha chater wadak
thamange mahansiyen aragaththa gon karaththe unath pennuwata kamak na eka ganna mahansi una hati u danna nisa
me yaka ehema nemei samahara wita nadayonge wahana walath photos aran post karala athi
ara bike ekai three wheel ekai nan muge wenna athi![]()


sirawata ban.. me danayak wage welawaka gedarata awa vehicles da danne na![]()




මේ ගමේ මිනිස්සුන්ට ගස් නැති රටේ එඬරු ගහ වගේ ඇති මේ වාහන.
ඔය ඉන්න ගමෙන් ටිකක් එහාට ගිහින් බලන්න ඔය වාහන වලට තියෙන තැන මොකද්ද කියලා.සල්ලි ,වාහන දැකලා නැති අයට හොඳයි.හිත රිදුනත් කරන්න දෙයක් නෑ.ඇත්ත තිත්තයි,හැබැයි ගුණයි.
අයියෝ සල්ලිකාරයින්ට ඕවද වාහන.මේ ගමේ මිනිස්සුන්ට ගස් නැති රටේ එඬරු ගහ වගේ ඇති මේ වාහන.
ඔය ඉන්න ගමෙන් ටිකක් එහාට ගිහින් බලන්න ඔය වාහන වලට තියෙන තැන මොකද්ද කියලා.සල්ලි ,වාහන දැකලා නැති අයට හොඳයි.හිත රිදුනත් කරන්න දෙයක් නෑ.ඇත්ත තිත්තයි,හැබැයි ගුණයි.
![]()

mama ada wenakan eka deyak dakala thiyanawa.kawadawath thiyana minihek thamange wathkama anith eunta pennanne na
nathi ekek ho langadi hamba wechcha eun thamai oya wage singithi athal ganne
ane ithin apita wahana thibba e unata school giye bus wala. yaluwoth ekka awidde pain
wesak ekata dansal kaddi polim wala gihin kawebalan giyama mu hena pawkarai polawe paya gahalama nane
muta 21k nan wenna ba ekko mu me iye pereda ipaduna ekek wenna one![]()


na bmw x1 part 1
umba thawama me trailer eka balanawa aththe movie eka thawama release kare na![]()

පැටියා;15887749 said:
තේරුන්නෑ™
thama X1 eka maga enawa yako
පැටියා;15887749 said:
තේරුන්නෑ™


thama X1 eka maga enawa yako
ethakan trailer eka balala sanasiyan![]()
කමෙන්ට් ටික මුල ඉඳන් කියවපන් සොන්නයෝ.. මූ අලුතින්ම BMW එකක් ගන්නවා කියලා පික් එකක් දාලා තියන්වා... ආහ් අනික දැක්කේ නැද්ද මුගේ කෙල්ලගේ පින්තූර දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...
http://www.elakiri.com/forum/showthread.php?t=1585411
![]()




පැටියා;15888056 said:
දැනුයි මීටර් වුනේ.
මූ රජ බඩුවක්නෙ![]()




huta math hariyatama danui dakke
mu gannawa kiyala thiyenne BMW X5 2013 ekak
oka lankawe nadda koheda![]()

