G2 Machan eth ganaa sarai![]()
eka thama patta features tikak thiyenawa G2 eke.http://www.facebook.com/l.php?u=htt...through-our-battery-test-routine/&h=EAQFuTx28
battry life for nexus 5..

Mcho mind that both phones don't have memory card slots...if you are going for a 16gb one only like 8gb will be free for your applications and stuff....if you are using this to take lot of photos,put some videos and put some applications 8gb is useless for such a big smartphone...and also software updates will take part of the memory too...recording at 1080p of one minute will take around 80mb,one photo will be like 8mb..anyway if you must have a one from these go for the nexus..g2 is too big in my opinion...


මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙම තමා. මම අදත් ඒ ගැන හෙවුවා.

අඩෝ පට්ට ..මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙම තමා. මම අදත් ඒ ගැන හෙවුවා.
මමත් LG G2 එකක් ගන්න හිතා ගත්තා.
Nexus 5 එකේ battery අවුල්ලු.. ඒක තමා එකම අවුල![]()
සිරාවට මචන් මටත් battery life එක ගොඩක් වැදගත්..මොකද මම ගොඩක් වෙලාවට navigation use කරනවා..දැනට තියෙන NEXUS 4 එකේ නම් බැටරි පට්ට චා..ඒක විකුනලා තමා LG G2 එක ගන්න හිතන් ඉන්නේ..