සංගීත සන්දර්සනයක් පටන් ගන්නද යන්නෙ :D
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Nov 14, 2013 #141 සංගීත සන්දර්සනයක් පටන් ගන්නද යන්නෙ
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Nov 14, 2013 #142 කවුද යකෝ චෙක් චෙක් ගාන්නෙ. මුන් චෙස් අදිනවද?
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Nov 14, 2013 #143 යකෝ මගේ සින්දු යනකොටමනේ මේක ඇහෙන නැතුව යන්නේ
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Nov 14, 2013 #145 යාළුවා;15888533 said: සංගීත සන්දර්සනයක් පටන් ගන්නද යන්නෙ Click to expand... ඈතින් සංගීතයක් ඇහෙනවා
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Nov 14, 2013 #146 රේඩියෝ එකේ අයියෙ ඔයා තනියම සින්දුව අහන්නෙ නැතුව අපිටත් අහන්න දෙනවද?
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Nov 14, 2013 #147 සින්දුව ඇහෙන්නෙ නෑ. ස්ටයිලෝ, සද්දෙ වැඩි කරපන්
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Nov 14, 2013 #149 sindu ahenne nan na mu skype chat karana ewanan ahenawa
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Nov 14, 2013 #150 Supun. said: ඈතින් සංගීතයක් ඇහෙනවා Click to expand... සිරාවට හරියට ඇහෙන් නැ
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Nov 14, 2013 #152 රේඩියෝ කෙනාගෙ මයික් එකට තව රේඩියෝ එකක් තියල වගේ ඇහෙන්නෙ
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Nov 14, 2013 #154 Mam yanawa ane doiyanna meka ehenneth ne Kattiyatama gud night
donta Member Jun 11, 2013 2,916 304 0 Nov 14, 2013 #155 මමත් ආව. කොහෙදෝ ඈතක ඉදන් කවුරුහරි මොනවද මුමුනනව වගේ ඇහෙනව.
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Nov 14, 2013 #157 යාළුවා;15888564 said: රේඩියෝ කෙනාගෙ මයික් එකට තව රේඩියෝ එකක් තියල වගේ ඇහෙන්නෙ Click to expand...
donta Member Jun 11, 2013 2,916 304 0 Nov 14, 2013 #158 ilanganthilaka said: යකෝ මගේ සින්දු යනකොටමනේ මේක ඇහෙන නැතුව යන්නේ Click to expand...
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Nov 14, 2013 #159 ස්ම්තින්ග් ඊශ් බෙටර් දෑන් නතින්. ඒ පාර මොකුත් නෑ