මමත් ආව.
කොහෙදෝ ඈතක ඉදන් කවුරුහරි මොනවද මුමුනනව වගේ ඇහෙනව.![]()

Mam yanawa ane doiyanna meka ehenneth ne
Kattiyatama gud night

මම බැලුව මොකෝ මේක රේඩියෝ ඇහෙන් නැතුව ගියේ කියලා
දැන් දැක්කේ උබ ආවා කියලා

eka thamai thopita kiwwe oya aashique ekeda mokadda eke sindu illanna epa kiyala
oke sinduwak giyoth radio ekatama musalai

යකෝ කලින් ඇහෙන් නැතිව තිබ්බ නිසා සද්දේ වැඩි කරගන හිටියේ
ඒක පාරටම මගේ කන පැලුන
යාළුවා;15888602 said:katrina kaif nidagannawada? mama hithuwe naa kiyala![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()

සිරාවට, බලපන් දැන් කන්ට්‍රි ප්ලේ කරනකොට තමයි ආයිත් වැඩ කරන්න ගත්තෙ![]()

eka thamai thopita kiwwe oya aashique ekeda mokadda eke sindu illanna epa kiyala
oke sinduwak giyoth radio ekatama musalai
අසික්කියේ වාචාල සිංදු යනකොට රේඩියෝවත් හිර වෙනාවා... මූසලයි

යකෝ කලින් ඇහෙන් නැතිව තිබ්බ නිසා සද්දේ වැඩි කරගන හිටියේ
ඒක පාරටම මගේ කන පැලුන