2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හායි කුටී බබා
    JB3j6Tt.gif

    aloo supun..
    JB3j6Tt.gif
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    යාළුවා;15888327 said:
    යකෝ ඌව දන්නෙ නැද්ද? අපේ සිරි ලංකා දීපය, රට ජාතිය බේරගත්ත මිනිහ. :shocked: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා :cool:
    ඔහොම තමා කල් යනකොට අමතක වෙනවා. කුහක මිනිස්සු :baffled:

    ආශ්චර්ය :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මට අමල් පෙරේරාගේ මේ සින්දුවත් ඕනේ


    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..

    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

    මායම් තරු රෑනේ....

    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා...
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...

    දැනගත්ත‍දා ඈත වෙන්වී ගියාදෙන්...
    හැමදාම විදවන්න මා මෙහි තියා...
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්..
    මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හිඳිවි කොතැනක හෝ
    හමිකාරයා උපන් නුඹේ නමින්
    වඩිවී කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන හිඳින්.............//
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලැජ්ජා වෙන්න එපා බන්. උඹ වගේ දෙගුණයක් විතර වයසයිලු සයූ ආන්ටිට. ඒක නිසා එකට නම දැම්මට අවුලක් නෑ.:rofl:

    ලොල් එහෙනම් කම් නෑ..... :lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මට අමල් පෙරේරාගේ මේ සින්දුවත් ඕනේ


    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..

    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

    මායම් තරු රෑනේ....

    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා...
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...

    දැනගත්ත‍දා ඈත වෙන්වී ගියාදෙන්...
    හැමදාම විදවන්න මා මෙහි තියා...
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්..
    මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...
    Ahala ne me song eka

    Kooo me radio ehenne nane :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිඳිවි කොතැනක හෝ
    හමිකාරයා උපන් නුඹේ නමින්
    වඩිවී කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන හිඳින්.............//

    ගඟකට සයුරක් මුණගැසෙවී
    රළකට වෙරලක් මග හිඳිවී.........//
    නියඟට වැස්සක් ඇදහැලේවී
    නුඹටත් කෙනෙක් හිදිවී
    දවසක සොයාන එවී

    හිදිවි කොතැනක ...........

    අකුලක පිපෙන නැවුම් මලක් සේ
    නදියක නැගෙන තරංගයක් සේ.........//
    නළලත සිඹින පවන් රොදක් සේ
    නොසිතුව විටක ලඟාවී
    නුඹ විඳි අඳුර නිවාවී..........

    හිඳිවි කොතැනක...........

    :cool:
     
    Last edited: